1. AVES

    Questions Custom Firmware for Router

    Huawei b310s-925 router එකට DD-WRT වගේ custom firmware එකක් ගහලා net speed, signal strength වැඩි කර ගත්ත කවුරුහරි ඉන්නවද? ගහපු එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියපන්කෝ. ඔය රවුටරේට සපෝට් කරන custom firmware එකක් දැන් කාලෙක ඉඳන් හොයනවා තාම හම්බුනේ නෑ (DD-WRT සපෝට් නෑ :-(). දැනට කාලෙකට කලින් ඔය...
  2. AVES

    Head First Kotlin pdf?

    Head First Kotlin පොතේ pdf එකක් හරි link එකක් හරි දෙන්න පුලුවන්ද බාගන්න
  3. AVES

    How to decrypt Udemy offline courses?

    Udemy ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකෙන් download කරන courses වල වීඩියෝ save වෙන්නෙ .mp4.ufo කියලා format එකකින්. මේවා decrypt කරගෙන pc එකට දාගෙන බලන්න විදියක් නැද්ද?
  4. AVES

    Need to contact a dental surgeon

    dental surgeon කෙනෙක්ව කන්ටැක්ට් කරගන්න විදියක් තියෙනවද. phone නම්බරයක් හරි online channeling හරි වෙන මොකක් හරි විදියක්? අපේ අම්මගෙ දත් කැක්කුමකට බෙහෙත් මොනවාහරි අහගන්න ඕනෙ, pls ලොකු උදව්වක්.
  5. AVES

    Corona song by Costa

    මූ ඒකටත් සින්දුවක් ගහලා. (ආතල් බීට් එක by Ambroz :cool:) pXW4GuLLuKE
  6. AVES

    පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න

    පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න ලොකු උදව්වක් ඕනෙ කොල්ලනේ. මේ දෙන්නව හම්බුනේ ඉරිදා හවස පාරක් අයිනෙ ඉඳලා. සති දෙක තුනක් ඇති වයස. පහුවෙනිදා උදේට කන්න ටිකක් ගෙනත් දෙනවා කියලා හිතාගෙන එන්න හදනකොට දැක්කෙ බල්ලො දෙන්නෙක් ඈතින් ඉඳන් මේ දෙන්නට කුරුමානම් අල්ලනවා. ඊට හපන් කෙලගෙන පාරෙ යන වාහන ටික. ඒවා දැක...
  7. AVES

    Second hand bike buying help

    උදව්වක් ඕනෙ යාලෝස් :D. මං මේ දවස් වල සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් ගන්න හොයනවා. උපරිම 200,000 හරි 210,000 වගේ හරි තමයි මගෙ බජට් එක. මං මුලින් හිතං හිටියෙ ටිකක් අලුත් පිට තියෙන 2016, 17 වගේ Discover එකක් ගන්න. ඒත් මං දන්න අයියා කෙනෙක් කිව්වා ඩිස්කවර් ගන්නවට වඩා ටිකක් පරණ FZ එකක් ගත්තොත් පට්ට ගගහා...
  8. AVES

    Hotspot Error!

    මගෙ ෆෝන් එකෙන් hotspot on කරලා ලැප් එකෙන් කනෙක්ට් වෙලා නෙට් යන්න බැරි සීන් එකක් තියෙනවා. ලැප් එකේ network reset කලාම හරියනවා. ඒත් දෙතුන් පාරක් ආපහු hotspot වලින් කනෙක්ට් උනාම ආයෙත් පෙන්නනවා secured, no internet කියලා. හැමතිස්සෙම ලැප් එකේ network reset කරන්න කරදරයි. මේක හදාගන්න විදියක් දන්නවනම්...
  9. AVES

    roaming සිග්නල් ?

    මේ සිග්නල් එක මොකද්ද බන් ? roaming දැම්මම විතරයි නෙට් කනෙක්ට් වෙන්න පුලුවන්. නැත්නම් කනෙක්ට් වෙන්නෙ නෑ. දැන් දවස් දෙක තුනක ඉඳන් සිම් එක ඩොන්ගල් එකට දැම්මම පෙන්නන්නෙ ඕක. මේක හරිගස්සගන්නෙ කොහොමද?
  10. AVES

    Bike එකක් Rent එකට ගන්න තැනක්?

    Bike එකක් Rent එකට ගන්න තැනක්? සති දෙක තුනකට ගම්පහ කොලඹ අවටින් bike එකක් rent එකට ගන්න පුලුවන් තැනක් දන්නවද? ටිකක් ගාන අඩු තැනක්.
  11. AVES

    Reload this Page පූස් පැට්ටට ගෙයක්-2

    පූස් පැට්ටට ගෙයක්-2 මතකද මෙයාව? මේ මෙයා ගැන මං කලින් දාපු ත්‍රෙඩ් එක (http://www.elakiri.com/forum/showthread.php?p=24589486#post24589486). දැන් හරි ලස්සන හුරුබුහුටි පූස් කෙල්ලෙක් :love::yes:. ඒත් තාම මෙයාට ගෙයක් හොයාගන්න බැරි උනා :(. මාස තුනක් විතර ඇති වයස. මම ගෙදර ඉන්න දවසට...
  12. AVES

    Fatal Error?

    මේ එරර් එක මොකද්ද බං? Limbo ගහන කොට ආවෙ. එක පාරටම game එකෙන් අයින් වෙලා error message එක එනවා. ඔය දාල තියෙන තැනින් එහාට game එක play කරන්න බෑ. කොහොමද හදාගන්නෙ?
  13. AVES

    පූස් පැට්ටට ගෙයක්

    පූස් පැට්ටට ගෙයක් අද උදේ exam එකක් ලියන්න පන කඩාගෙන දුවද්දි මෙයාව හම්බුනේ. වත්තක් අය්නෙ පොල් අතු ගොඩක් උඩ කෑ ගගහ ඉන්නකොට අහම්බෙන් වගේ දැක්කෙ. එහෙම්මම ගෙදර ගිහින් දාලා මං exam එකට ගියා. මෙයා ඊයෙ හවස ඉඳන් එතන ඉඳලා තියෙන්නෙ. වැස්සට තෙමිලා, කූඹි කාලා පට්ට කට්ටක් කාලා තියෙනවා. ඊට හපන් ඒ හරිය...
  14. AVES

    Kali Linux in Virtual Box

    VirtualBox එකේ Kali ඉන්ස්ටෝල් කලා. ඒත් open කලාම window එකේ පොඩි කෑල්ලක් කැපිලා යනවා :( view එක වෙනස් කර කර බැලුවා. ඒත් හරියන්නෙ නෑ. හදාගන්න විදියක් කියන්න pls :rolleyes:
  15. AVES

    යුතුකම්

    අද අපේ අම්මට පාරෙදි හම්බ වෙච්ච වයසක සීයා කෙනෙක් මේක දීලා තියෙන්නෙ. කීයක් හරි දෙන්න පුලුවන්ද කියලා ඇහුවම අම්මා රුපියල් විස්සක් දීලා. "මට කරන උදව්වක් හැටියට මේක කවුරුහරි ඉගෙනගන්න ලමයෙක්ට ගිහින් දෙන්න නෝනා." එහෙම කියලා අම්මට මේ කොලේ දීලා. අත පය වාරු නැති කමට අනුන්ට අත පෑවට තමන්ට පුලුවන්...
  16. AVES

    Dual sim adapter

    මේ වගේ sim adapter/ extension පාවිච්චි කරන එක ෆෝන් එකට හොඳද, මුකුත් අවුලක් වෙන්නෙ නැද්ද? පාවිච්චි කරපු කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් විස්තර කොටාගෙන යන්න
  17. AVES

    පූසිගෙ අවුලක්, need a help

    පූසිගෙ අවුලක්, need a help අපේ පූසි මේ දවස් ටිකේ නිකන් ‍රැලේ යන්න හදනව වගේ සීන් එකක් තියෙනවා. රෑට ඌට එලියට යන්න දෙන්නෙ නෑ. ඒක හින්දා හය්යෙන් කෑගගහ ගේ ඇතුලෙ ඇවිදිනවා. අපේ පැත්තෙ දඩාවතේ යන පූසො දෙන්නෙකුත් රෑට ගේ වටේ කැරකි කැරකි කෑ ගහනවා. උන්ගෙ සද්දෙ ඇහෙන කොට අපේ එකී තව හය්යෙන් කෑගහනවා. සමහර...
  18. AVES

    1st investment in CSE

    හා හා පුරා කියල ශෙයා මාකට් එකට බහින්න කියලා බැලුවෙ. ලොකු දැනුමක් නම් නෑ. එක එක ආටිකල් කියවලා, යූ ටියුබ් එකේ වීඩියෝ ටිකක් බලලා එකතු කරගත්ත පොඩි දැනුමක් තියෙනවා. අත්දැකීම් නම් ඇත්තෙම නෑ. ඒක අරගන්න තමය් මේ හදන්නෙ (පීනන්න ඉගෙන ගන්න නම් වතුරට බහින්නම වෙනවනෙ :yes:) ලොකු ගනන් දාලා පටන් අරන් ලොකුවට...
  19. AVES

    Smart Phone Poll

    පෝන් එකක් ගන්න කියලා බැලුවෙ. මෙන්න මේවය් දැනට ගන්න සිලෙක්ට් කරන් ඉන්නෙ. vote කරලා ගුණ දොස් ගැන review එකකුත් දීලම යන්නලා. :yes::yes::yes: Xiaomi Redmi Note 7 Price around 33000 - 37000 Rs. *Qualcomm SDM660 Snapdragon 660 (14 nm) *Octa-core (4x2.2 GHz Kryo 260 & 4x1.8 GHz Kryo 260)...
  20. AVES

    Windows 10 activation

    මගේ lap එකේ windows active වෙලා තියෙන්නේ digital license වලින්. හදිස්සියෙ මොනා හරි වෙලා windows ආයේ install කරන්න උනොත් ඒක ආයෙ active කරගන්නෙ කොහොමද? system image එකක් backup කරගෙන තියාගත්තොත් හරිද? නැත්තං නෝමල් විදියට install කරලා MS account එකට log උනාම ඔටෝ active වෙනවද? :confused:

    No contents