1. chande

    Vezel vs MG

    Vezel dual clutch seen ekak thibuna ne bn.model year eka mathaka nae.
  2. chande

    Instabuy.lk බිස්නස් එක run වෙන තියරිය.

    මෙන්න බඩු have 😂😂😂
  3. chande

    මේ කෑල්ල......

    බම්ප්
  4. chande

    රට ඉන්න Proposal වලින් බැදපු උන්

    සිරාවට.👍 ඒක කෙල්ල අනූව තමයි. දැකලා අදුරලා නැති වුනත් හොද කෙල්ලෙක් සෙට් වුනොත් උඹ ලකී. හොද අම්මණ්ඩියෙක් සෙට් උනොත් උඹ කැත කලු කොට සිංහලයෙක් උනත් උන් කැමතියි.
  5. chande

    ජනතාව චුට්ටි කාලයක් වහ කෑවට කමක් නෑ ...

    ඔය ගෑනි කියන SLS පොල්තෙල් එක මොකක්ද බං?
  6. chande

    ගම්පහ හොදම පන්තිය

    කොල්ලොන්ට බැයිද බං?
  7. chande

    Dialog ඉන්ටෙර්නෙට් Package එකක් තෝරාගන්න

    උඹ බකමූණෙක් නම් ප්ලෑන් c හොදයි.
  8. chande

    පික්මී/ ඌබර්

    Driver cancel karala thiyenne sathi thunakata passeda?
  9. chande

    අප්පච්චි vs තාත්ත 🙄

    එතකොට ආච්චී සීයා වචන් ආවේ කොහෙන්ද? අපි කියන්නේ අත්තම්මා ලොකුඅත්තා කියලා.
  10. chande

    EPSI Contact number

    @SLCRI මෙයාව contact කරගන්න.
  11. chande

    wireless headphones ගාන අඩුවට ? cheap ?

    Sonicgear airphone 3 Daraz eke 2600 ta thiyenawa. Nethnam SALA enterprises eke thiyenawa. Loku quality ekak nae.average. chorama nae. Bass tikak madi.
  12. chande

    Questions Cholesterol බ්ලොක් වෙච්ච රුධිර නාල? exercise කරලා vegetarian උනොත් බැදිච්ච ඒවා අඩු කරන්න පුලුවන්ද ?

    Vegetarian වෙනවනම් කාබ්ස් අඩු එලවලු ගන්න බලන්න. නැත්නම් keto meals ට්‍රයි කරලා බලන්න.
  13. chande

    චිකන් 1kg rs 560 යි දැන්🤯

    හැබැයි හෝර්මෝන් ගහපු බ්‍රොයිලර් ලට වඩා ගුනයි.
  14. chande

    පොල් තෙල් Made in Sri lanka

    මෙහෙම පොල් තෙල් වලට සෙටිෆිකේෂන් එකක් දෙනවද?
  15. chande

    Today's reality

    No contents