ගොඩක් සර්විස් කරන එවුන් අන්දනවා බං. මගෙත් ජෙනුවින් බෙල්ට් එක මාරුකරා 25000km විතර. ගැලෙව්වහම මැදින් ඉරි ඉරි ගිහින් තිබ්බා. ජෙනුවින් පාට්ස් උනාට බෙල්ට් එකේ තික්නස් එක වෙනස්. ඔරිගිනල් එකේ තික්නස් එක වැඩි. මම පරණ බෙල්ට් එකත් අරන් ආවා. පස්සෙ අදුරන මැකෑනික් කෙනෙක් ගෙන් ඇහුවහම අපරාදේ මාරු කරේ කිව්වා...