ඔටිසම් කිව්වට මං හිතන්නේ ඕකේ එක එක ස්ටේජස් තියෙනවා.අපෙත් නෑදෑ වෙන දුවෙක් හිටියා. එයාටත් තිබුනා. අවුරුදු 3k 4k වෙනකම් දවස තිස්සෙම සෙල්ලම් කරනවා විතරයි.කාත් එක්කවත් කතා නෑ. තරහා යනවා මාර විදිහට. අම්මා තාත්තවත් කියන්න අමාරුයි. පස්සේ speech therapy කරලා හරි ගියා. දැන් හොදට කතා කරනවා. මේ අවුරුද්දේ...