race bike TVS

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    අද වලවේ supercross ඔක්කොම major events දිනන්නේ tvs RTR .ජපන් බයික් වලට මොකෝ වෙන්නේ? යමහා ඒවා ලගින් තියන්න බෑ කියල දිනපු එකා කිව්වේ.
     

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    අද වලවේ supercross ඔක්කොම major events දිනන්නේ tvs RTR .ජපන් බයික් වලට මොකෝ වෙන්නේ? යමහා ඒවා ලගින් තියන්න බෑ කියල දිනපු එකා කිව්වේ.



    Ow ban TVS RTR eka patta pickup ban.. FZ ekata Pulsar 200 ekata gemak nathuwa race ekak denna puluwan.
    man FZ pulsar 200 byk dekama ekka gihin tiyenava.rtr eken..
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ada Shehan race eke naha ban,eka hinda indian ewun wada danwa wage
    TVS team eke lankawe danna widiyata dennekuth innawa
     
    Last edited:

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    ඉස්සර බයිසිකලෙන් ගමේ පන්ති ගිහින් පාරේ වැඩ දාල කොල්ලෝ එක්ක රේස් පැදලා Wheel කරලා ගමේ එවුන් අම්මට තාත්තට කෝල් කර කර බැන්න :( ඒවා නිසා බයික් එකක් ගන්න දුන්නේ නෑ ගෙදරින් බාල්දි දැම්ම නිකමට වත් බයික් එකක් පැද්දා නම් අද මාත් ඔතන ඉන්නවා දුක තමා :(
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    අනික හැමතිස්සෙම වාහන වලින් මනින්න බෑ. පදින කෙනත් වාහනෙත් අතර තියන මෙව්වා එකෙන් තමා දිනුම තීරණය වෙන්නේ
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    meke TVS name gahala thibbata
    meka Husqvarna FC250


    12011207_10207355985039085_4603250025698005806_n.jpg


    FC250.png
     
    Last edited: