මචන්ලා, uabalage මාසේ fuel cost එක කොහොමද?
මගේ බන් දැන් 9000 ක ගැහුවා. අනේමන්ද ඇඳිලා ඉන්නේ
මගේ බන් දැන් 9000 ක ගැහුවා. අනේමන්ද ඇඳිලා ඉන්නේ
suvda?9000+9000+6750+6750 ගිය මාසේ.
ඊට කලින් නම් මස එක හමාරටම 10000 යි ගියේ. මේ මාසේ නම් අඩු කරගන්න ඕනේ.
9000+9000+6750+6750 ගිය මාසේ.
ඊට කලින් නම් මස එක හමාරටම 10000 යි ගියේ. මේ මාසේ නම් අඩු කරගන්න ඕනේ.
අඩේ එච්චරLast month - 40,500
75L
![]()
පූස් බයිසිකල් වලට තෙල් ගහනවා කියලා දන්නේ අද නේ9000+9000+6750+6750 ගිය මාසේ.
ඊට කලින් නම් මස එක හමාරටම 10000 යි ගියේ. මේ මාසේ නම් අඩු කරගන්න ඕනේ.
ඔව් බං. ගමන් යන්න තියන ඒවා නවත්තන්න ඕන එක්කෝ. අනේ මන්දා ඉතින්. සල්ලි අපරාදේ..අඩේ එච්චර
ඔව් මටත් 95 ගහලා, මාසෙට 20i ගියේ.9000 x 04
36000
Bike 2000 x 02
4000
43000/=
එපා වෙලා ඉන්නෙ
ඉස්සර මාසෙම දුවලා 20000/=
මම බැලුවේ,දැන් බන් ඉතුරු කරන එක හීනයක්9000 x 04
36000
Bike 2000 x 02
4000
43000/=
එපා වෙලා ඉන්නෙ
ඉස්සර මාසෙම දුවලා 20000/=
ඪන් ඔක්කොම වියදම් යන්නෙ සේවින් වලින් බන්.. අනාගතය ගැන හිතාගන්න බෑමම බැලුවේ,දැන් බන් ඉතුරු කරන එක හීනයක්
අමතක උනා වෙලාවට උබ ආවේ තණකොළ කපන මැසීමට තව 5L ගත්තා.පූස් බයිසිකල් වලට තෙල් ගහනවා කියලා දන්නේ අද නේ![]()
.කපලා බදලාම දීපන් ඕකට. කපාගෙන කන්නත් කම්මැලි යක්කු නේ ඔයඅමතක උනා වෙලාවට උබ ආවේ තණකොළ කපන මැසීමට තව 5L ගත්තා.
ගිය මාසේ සුද්ද ආදායම 220,000 වගේ තිබ්බා. මේ අන්තිම දවස් තුන අම්මගෙන් 3000 ඉලන් ජීවත් වෙන්නේ.![]()
.
බය නැතිව ඉන්නේ මේ මසෙටත් හොයලා ඉවරයි ඔයිට වඩා ගානක්. ලබන මාසේ තමා තාම සුනාමි.
