Green card ඇදුනා, දැන් යන්නේ නැහැ

Donperidon

Active member
  • Feb 27, 2021
    194
    203
    43
    Green card ඇදිල, ds 260 දැම්මා,,, නමුත් මම හිතාගත්ත යන්නේ නැහැ කියලා. මොනව වුනත් අම්මා තාත්තා වයසයිනේ..

    අන්තිම කාලේ ලගින් ඉන්න එපැයි.

    Kcc එකට email කරන්නද මේක දැන් process කරන්න එපා කියලා?
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Green card ඇදිල, ds 260 දැම්මා,,, නමුත් මම හිතාගත්ත යන්නේ නැහැ කියලා. මොනව වුනත් අම්මා තාත්තා වයසයිනේ..

    අන්තිම කාලේ ලගින් ඉන්න එපැයි.

    Kcc එකට email කරන්නද මේක දැන් process කරන්න එපා කියලා?
    පකටද මේකේ කියන්නේ ?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    තනිකර කුණු තියෙන ඇලකට බිලී පෙත්ත දාලා රත්තරන් මාලුවෙක් ඇදිලා
    ගද ගහන නිසා තමන්ගේ කාර් එකේ දාගෙන යන්න බෑ කියලා ආයෙත් මාලුවව විසි කරලා
     

    Donperidon

    Active member
  • Feb 27, 2021
    194
    203
    43
    Aparade gihin ammalava ganna.
    ඒ ගොල්ලෝ එන්න කැමති නැහැ... මට පව් පිරෙයි ද බන්... අමාරු කාලේ මාපියෝ දාලා යන එකට
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අම්මයි තාත්තායි නම් ගන්නවා කියලා එකක් නෑ බන්. උබට තමා කොහොමත් තනියම යන්න වෙන්නෙ. ඉන්ටර්විව් එකෙත් ගොඩක් උන් හැලෙනවා එහෙන් ස්පොනර්ස්ලා හොයා ගන්න බැරිව
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Green card ඇදිල, ds 260 දැම්මා,,, නමුත් මම හිතාගත්ත යන්නේ නැහැ කියලා. මොනව වුනත් අම්මා තාත්තා වයසයිනේ..

    අන්තිම කාලේ ලගින් ඉන්න එපැයි.

    Kcc එකට email කරන්නද මේක දැන් process කරන්න එපා කියලා?
    KCC ekata mail karanna epa machan One Galle Face eeta hodai. Awul wagenan CCC ekata yawapan
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    දැන්ම යන එක හොදයි....පස්සෙ එකෙනුත් ලංකාව අයින් කරයි....
     
    • Like
    Reactions: Donperidon

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    yaman gihin parents lawa ganin nattam ubai parents lai okkoma duk windiy mehe indagena
    uba ehe gihin dollar tikak hewwoth ammata thattata salli hari ewanna puluwan me tika hari adagena yanna

    mama normally rata yana eka encourage karana ekek nemei but dont miss the chance
    ayet enna unoth dual citizenship dala mehe innat puluwanne
     
    • Like
    Reactions: shenat and luckgrlS