ආතල් ගන්න උන් පරිස්සමින් >>>

Baabu

Member
Jul 1, 2016
98
31
0
ආතල් ගන්න උන් පරිස්සමින් >>>

මේ දවස් වල බැංකුවක සින් එකක් නැගලම යනවනේ. එක ලඟදි කරලියට බැස්සට ගොඩක් පරණ සීන් එකක්. ෆෝන් එකෙන් ලීක් වෙලා ප්‍රසිද්ධ වුණු දෙයක් මේක. ඒත් අපි දැන් ඒ වීඩියෝ එකේ හිටපු දෙන්නටම සමාජයේ බැහැල යන්න බැරිවෙන්න වැඩේ දීලා ඉවරයිනේ.

ඉතින් එහෙම දෙයක් දවසක අපේ කාටහරි වුනොත් එදාටත් මේ බුකියේ පෙජ්කාරයෝ ඔය ටිකම කරයි නේද. උපාසකල වෙන්න ඕන කියලා මම කියන්නේ නෑ මචන්ලා. ඒක බැලුවා ආතල් එක ගත්තා.එච්චරයි. නැතුව ඒ අය සම්බන්ධ කරලා දාන post දාලා උන්ව නැති කරන්න එපා. එහෙම කල කියලා අපිට ලැබෙන ලබ්බක් නෑනේ බොලව්.

ඔහොම කරනකොට වෙන්නේ ආතල් ගන්න ආසාවෙන් ඉන්න කෙල්ලොත් ඕවයින් අයින් වෙන එක. එකත් අපිටමයිනේ පාඩු. :)

තව දෙයක් ආතල් ගත්තට කමන් නෑ ඔව්ව වීඩියෝ කොරන්න ගිහින් නිකම් ඇරගන්න යන්නත් එපා.
 
  • Like
Reactions: Santa

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
කැරි පේජ් කාරයෝ ඔක්කොම අත් අඩංගුවට ගන්න බැරිද බන් ඕවා ශෙයාර් කරනවට??
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
කෙල්ල පව් බන් දුකයි හොඳ තැනකින් කොල්ලෙක් බඳින්නවත් එන එකක් නෑ මමත් කෙල්ලන්ගේ ෆොටෝ එවන්න කියනව වට්සැප් එකේ බලල google drive එකේ සේව් කරල මකල දානව ෆෝන් එකෙන්. මුන් දෙන්නමයි කා ගත්තේ පව් කෙල්ල:(:(:(
 
acPower

Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo
    ඔහොම කරනකොට වෙන්නේ ආතල් ගන්න ආසාවෙන් ඉන්න කෙල්ලොත් ඕවයින් අයින් වෙන එක. එකත් අපිටමයිනේ පාඩු. :):yes:
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    maha kalakanni minissu ban, eka eka unge jeewitha winasha karala athal ganna un. kellek kollek sex karama mun unwa ula thiyanna hadanawa. kari ballo
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    Video කරපුවා phone එකෙන් මකලාලු තිබ්බේ. phone එක repair කරන්න දුන්න එකා recover කරලා leak කරලා කියලා කියන්නේ.
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    Video කරපුවා phone එකෙන් මකලාලු තිබ්බේ. phone එක repair කරන්න දුන්න එකා recover කරලා leak කරලා කියලා කියන්නේ.
    Balapanko ithin karikama.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔහොම කරනකොට වෙන්නේ ආතල් ගන්න ආසාවෙන් ඉන්න කෙල්ලොත් ඕවයින් අයින් වෙන එක. එකත් අපිටමයිනේ පාඩු. :):yes:

    ඔව් බං. අපිත් මේ ලාවට ගන්න ෆන් එකත් නැතිවෙන වැඩක් තමයි මුන් කරන්නේ. වැඩේ කරගත්තනම් මොන මගුලකටද බං ඔවා රෙකෝඩ් කරන්නේ. මුන්ට පට්ටම අසහනයක්නේ තියෙන්නේ,ගහපු එක් ආයේ බලන්නේ මොන ලබ්බක්ද බං. දැන් ඉතින් මුලු ලෝකෙටම බලන්න පුලුවන්නේ. ලීක්වෙනවා කියලා කීයක්නම් ලීක් වෙනවද බං. ඇත්තටම මුන් රෙකෝඩ් කරලා මොන මගුලක් බලාපොරොත්තු වෙනවද මන්දා.:yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කෙල්ල පව් බන් දුකයි හොඳ තැනකින් කොල්ලෙක් බඳින්නවත් එන එකක් නෑ මමත් කෙල්ලන්ගේ ෆොටෝ එවන්න කියනව වට්සැප් එකේ බලල google drive එකේ සේව් කරල මකල දානව ෆෝන් එකෙන්. මුන් දෙන්නමයි කා ගත්තේ පව් කෙල්ල:(:(:(

    ape inna ayyala lassanata owa adinawa recovery dala hadanna dunnama shop ekata
     
    Baabu

    Member
    Jul 1, 2016
    98
    31
    0
    ඔව් බං. අපිත් මේ ලාවට ගන්න ෆන් එකත් නැතිවෙන වැඩක් තමයි මුන් කරන්නේ. වැඩේ කරගත්තනම් මොන මගුලකටද බං ඔවා රෙකෝඩ් කරන්නේ. මුන්ට පට්ටම අසහනයක්නේ තියෙන්නේ,ගහපු එක් ආයේ බලන්නේ මොන ලබ්බක්ද බං. දැන් ඉතින් මුලු ලෝකෙටම බලන්න පුලුවන්නේ. ලීක්වෙනවා කියලා කීයක්නම් ලීක් වෙනවද බං. ඇත්තටම මුන් රෙකෝඩ් කරලා මොන මගුලක් බලාපොරොත්තු වෙනවද මන්දා.:yes::yes:

    සිරාවට බන්. පව් වැඩේ. මොනවා වුණත් කෙල්ල තමයි අසරණ අන්තිමේ. අහවල් ලබ්බකට වීඩියෝ කරනවා ද මන්ද මේ යක්කු. :nerd:
     
    Baabu

    Member
    Jul 1, 2016
    98
    31
    0
    කැරි පේජ් කාරයෝ ඔක්කොම අත් අඩංගුවට ගන්න බැරිද බන් ඕවා ශෙයාර් කරනවට??

    උන් අත්අඩංගුවට ගන්න ඕන නෑ බන්. අපේ උන් ඕව ශෙයාර් නොකර ඉන්නවා නම් ඕකුන් ඒ වගේ post හදන්නෙත් නෑ මාකට් නැති නිසා.ඒත් දැන් උන් දන්නවා පේජ් වල රේටින්ග්ස් නග්ගන්න මේවා නියම බදු කියලා.

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ඔව් බං. අපිත් මේ ලාවට ගන්න ෆන් එකත් නැතිවෙන වැඩක් තමයි මුන් කරන්නේ. වැඩේ කරගත්තනම් මොන මගුලකටද බං ඔවා රෙකෝඩ් කරන්නේ. මුන්ට පට්ටම අසහනයක්නේ තියෙන්නේ,ගහපු එක් ආයේ බලන්නේ මොන ලබ්බක්ද බං. දැන් ඉතින් මුලු ලෝකෙටම බලන්න පුලුවන්නේ. ලීක්වෙනවා කියලා කීයක්නම් ලීක් වෙනවද බං. ඇත්තටම මුන් රෙකෝඩ් කරලා මොන මගුලක් බලාපොරොත්තු වෙනවද මන්දා.:yes::yes:

    sure ithin passe kaaleka blackmail karanna thamai record karanne :frown:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326

    හ්ම්ම්..