1. adrianou

    Burgman Street

    Suzuki Burgman Street එක ගැන මොකද හිතෙන්නේ ගන්න හොඳයිද?
  2. adrianou

    මේ ටෙලිය දන්නවද?

    රොෂාන් රවීන්ද්‍ර, මේධා ජයරත්න, අංජලා රාජපක්ෂ, ඉන්න. roshan designing firm ekaka wada karana
  3. adrianou

    Bike ship from India

    මචන් ඉන්දියාවේ ෂෝරූම් එකක තියෙන බයික් එකක්, ඉන්දියාවට ගිය වෙලේක සල්ලි දීල අරන් මෙහෙට එවන්න බැරිද?
  4. adrianou

    Hello Mr. Right

    කොරියන් ඩ්‍රාමා එකක්. වටේ යද්දී හම්බ උනේ. ටිකක් හොඳයි කියල හිතුන. මෙතන දැම්ම. බලන උන්ට ඔන්ලයින්, ඩවුන්ලොර්ඩ් කරන් බලන්න පුළුවන්. https://www.youtube.com/playlist?list=PL2qRZZJ4l1XSXUy49FOKnidSltiYfaSHQ
  5. adrianou

    Hello Mr. Right

    N/A
  6. adrianou

    චීන.ය සහ අමෙ.රිකාවට මැදිවීම.

    ලෝක බලවතුන්ගේ බල අරගල වලට මැදිවීම ශ්‍රී ලංකාව වැනි රටකට සුබ වෙන එකක් නැ. පැත්තක් නොගෙන සෙටීමත් බුද්දීමත්ව ගනු දෙනු කිරීමත් වැදගත්. මේ විදිහේ දේවල තීරණ ගැනීමේදී ප්‍රොෆෙෂනල් ලට handle කරන්න දෙන එකයි බුද්දිමත්කම * සංවාදයට
  7. adrianou

    IDM - ඉන්ටනෙට් ඩවුන්ලොඩර්ස්

    ඇයි IDM වගේ internet Downloaders use කරන්නේ තාම. 4G ත් එක්ක ගොඩක් වෙලා යන්නේ නැනේ downloads වලට. Download Accelerator Plus use කලා 2011 විතර internet ගත්ත දවස් වල. ඊට පස්සේ ෆයර්ෆොක්ස් එකෙන්ම තමා බෑවේ. මම ටොරන්ට් වත් use කරන්නේ නැ. ඩිරෙක්ට් ම තමා බාන්නේ. සල්ලි දීලා ගන්න තරම් මොකක්ද උවමනාව?
  8. adrianou

    මාළු නොමැතිව ගෙවුණු

    මාළු නොමැතිව ගෙවුණු දිගු දින ගණනාවකට පසු මාළු කැල්ලක රස බැලුව. ටින් කරපු උනත් එකත් චීනට පින් සිද්ද වෙන්න.
  9. adrianou

    EK Points labena hati tiynne koheda?

    EK Points labena hati tiynne koheda?
  10. adrianou

    මේ බයික් එක මොකක්ද?

    මේ බයික් එක මොකක්ද? මට අසයි මේ වගේ රවුන්ඩ් හෙඩ් ලයිට්, ෆුවල් ටැංක් ශේප්, රවුන්ඩ් සයිඩ් මිරර් තියෙන බයික් එකක් ගන්න. https://www.indiancinemagallery.net/wp-content/photos/celebs/dulquar-salman/Dulquer-Salman-in-Bangalore-Days-movie-%2810%294639.JPG
  11. adrianou

    LPG GAS

    Gas cylinder ekak iwarada kiyala dana ganne kohomada?
  12. adrianou

    AIi-Express

    Al.i එකේ $0.01 තියෙන ඒවා ඇත්තටම එනවද? කොහොමද එහෙම ගානකට බඩු දෙන්නේ? A.li එකට ක්‍රෙඩිට් කාර්ඩ් details දෙන එක safe ද? උන් පේපැල් ගෙවන්න දෙන් නැ නේද?
  13. adrianou

    Ali

    N/A
  14. adrianou

    DSI ද CEAT ද

    DSI ද CEAT ද හොඳ ප්ලැටිනා ඉස්සරහට
  15. adrianou

    ෆෝන් එකට internet security

    උඹල ෆෝන් එකට internet security එකක් දාලද තියෙන්නේ?
  16. adrianou

    ෆෝන් එකට internet security

    N/A
  17. adrianou

    මිලි.න්ද මොර.ගොඩ

    මිලි.න්ද මොර.ගොඩ නඩුවක් දැම්ම නේද හාමුදු.රු කෙනෙක් සද්දෙට පි.රිත් දානවා කියල. ඒකට මොකද උනේ කියල දන්නවද?
  18. adrianou

    සමා.ජගත වීද?

    බත්බැ.ලයනුත්, උන්ගේ කාපාලු ළමයින්ගේ ෆන් ලයිෆ් එක වෙනුවෙනුත්, ජාති.යේ සාර.ය උරණ උන්ගේ බින්දු ගාන වැඩි කර ගැනීම වෙනුවෙනුත්, ආර්ථිකයේ දැති රෝද වන සාමාන්‍ය ජනයා සමා.ජගත වීම වැදගත්. කොරෝ.නා සමාජ.ගත වීම උන්ට වැදගත් නැත. No. of Death and Cases just a number for them.
  19. adrianou

    Bemm & Coloumn

    මචන් 9" Beems & Columns දාලා තනි ගඩොලෙන් බැන්දම බීම් වලයි කොලම් වලයි බාගයක් ඇතුල් පැත්තේ පේනවනේ. එක හරිම කැතයි වගේ. මේකට වසන්දුමක් නැද්ද?
  20. adrianou

    සමා.ජගත වීද?

    N/A

    No contents