1. adrianou

    Go daddy 2-Step Verification

    Go daddy 2-Step Verification SMS එක එන් නෑනේ ෆෝන් එකට. Ac එකට ලොග් වෙන්න බැ. කාට හරි වෙලා තියෙනවද මේක මිට කලින්.
  2. adrianou

    Tempered Glass

    හොඳ Tempered Glass මොනවද තියෙන්නේ ෆෝන් එකට දාන්න. දැන් රු.200 ත් තියෙනවා මං හිතන්නේ.
  3. adrianou

    Huawei ෆෝන්

    10 - 20 අතර ගන්න හොඳ ෆෝන් මොනවද? Huawei එකක් වගේ ගන්නවානම් කොළඹ තියෙන ගාන අඩු හොඳ තැන් මොනවද?
  4. adrianou

    නිරුව.ත් චායාරූප සහ වීඩියෝ

    නිරුව.ත් චායාරූප සහ වීඩියෝ නිරුව.ත් චායාරූප සහ වීඩියෝ internet එකට ලීක් වීම ගැන දැනුවත් කෙරෙන article හෝ blog article කිහිපයක් මං කාලෙකට කලින් කියෙව්වා. මට දැන් ඒවා හොයා ගන්න නැ. කාටහරි පුලුවන්ද දන්න කිහිපයක් මෙතන දාන්න.
  5. adrianou

    BlueStack

    කව්ද BlueStack use කරන අය ඉන්නේ?
  6. adrianou

    කොළඹින් ඉඩමක්

    කොළඹින් පිටත සිට කොළඹට පදිංචියට එන කෙනෙක්ට locate වෙන්න හොඳ කොහෙද? ඉඩම්-කඩම් ගේ-දොර සහ මේ ආශ්‍රිත අනෙකුත් දේවල් ගැන අත්දැකීම්, අදහස් තියෙන අය බෙදාගෙන යන්න. ප.ලි. කොළඹ කිව්වට ටවුන් එකෙන්ම නෙවෙයි. නාගරික සුව පහසුව විඳින ගමන් නිස්කලංකව ඉන්න.
  7. adrianou

    පන්නිපිටියේ ඉඳන් කඩවතට

    පන්නිපිටියේ ඉඳන් කඩවතට පන්නිපිටියේ ඉඳන් කඩවතට යන්න පුළුවන් ලේසිම විදිය මොකක්ද?
  8. adrianou

    හෙයාර් වැක්ස්

    මචං උබල hair set කරන්න යුස් කරන්නේ මොනවද එදිනෙදා? වැක්ස් වගේ නම් මොනවද හොඳ බ්‍රෑන්ඩ්?
  9. adrianou

    Tile Idea

    මචංලා Living එකකට ටයිල් අල්ලන්න ඕන වෙලා තියෙනවා. කට්ටියගේ Ideas, experiences කියන්න. - Chinesඒ ද Rocel ද Lanka Tile ද Mac Tile ද? - ටයිල් වල සයිස් (2' x 2' / 2' x 4') - Gloss ද Semi Gloss ද Matt ද වගේ දේවල්... Prices දන්නවනම් ඒවත් කියන්න.
  10. adrianou

    ඇඩ් වර්ඩ්

    මචංලා ඇඩ් වර්ඩ් කැම්පේන්ග් එකක් කරපු කව්ද ඉන්නෙ.
  11. adrianou

    ෆ්‍රී හොස්ට්

    ඔයාලා දන්න ෆ්‍රී හොස්ට් දෙන සයිට් මොනවද හොඳ
  12. adrianou

    Bodycorn Frock

    මචංලා, මේ වගෙ Dark Blue, Black Bodycorn Frock ගන්න පුලුවන් කොහෙන්ද?
  13. adrianou

    Card Presentating

    මෙ වගෙ කාර්ඩ් අට්ටි ගහන්නෙ කොහොමද?
  14. adrianou

    Wax or Silicone Oil

    කොණ්ඩෙ ගාන්න හොඳ වැක්ස් එකක් හරි හොඳ Product එකක් හරි කියනවද දන්න අය. සිලිකන් ඔයිල් කොණ්ඩෙ ගාන්න හොඳද?
  15. adrianou

    Shoes

    මචංල, හොඳ Black Oxford Shoe දෙකක් ගන්න පුලුවන් තැනක් දන්නවනම් කියනවද?
  16. adrianou

    ගූගල් සිංහල ට්‍රාන්ස්ලේට්

    ගූගල් සිංහල ට්‍රාන්ස්ලේට් ගූගල් සිංහල ට්‍රාන්ස්ලේට් සෑහෙන්න ඉම්පෘ වෙලා වගේ නේද... සිංහල ව්‍යාකරණ සෑහෙන්න නිවරදිව ට්‍රාන්ස්ලේට් කරනවා දැන්.
  17. adrianou

    FB

    fb profle pic eka yatin watena me icon eka mokakda
  18. adrianou

    .htaccess url rewrite

    .htaccess walin url rewrite karana ekak hadana hati danna kenek kiyahallako
  19. adrianou

    Firefox vs Opera

    Firefox vs Opera
  20. adrianou

    Shopping Cart

    මචන්ල, මට shopping cart site එකක් හදා ගන්න ඕන. දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න. Deal site එකක් නෙවෙයි. Payment Gateway එකක් add කර ගන්නත් ඕන. Inbox කලත් කමක් නෑ...Big help...

    No contents