හම්බයො

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මේ ත්‍රේඩ්1 දාන්න ප්‍රදාන හෙතුව යුද්ද්ය නිමා විමත් සමගම වැඩි වු සිංහම මුස්ලිම ගැටුම නිසයි,
    එ වගේම දිනපතා එලකිරියෙත් මෙ සම්බදව ත්‍රෙඩ් පලවිමයි.

    ඔබත් ඔබේ සාදාරණ අදහස් මෙහි පල කරන්න, යහපත් සමාජයක් උදෙසා

    සැ.යු : මෙහි සදහන් සියලුම දේ මාගේ පුද්ගලික මතයන් වේ.

    හම්බයො
    හම්බයො කියන්නේ ශුද්ද මුස්ලිම් අයට නෙමයි, ලංකාවේ ඉන්න දෙමල කතා කරන මුස්ලිම අයට තම්යි හම්බයො කියන්නේ, නමුත් දැන් නම් හැම මුස්ලිම් ජතිකයටම හම්බයා කියලයි කතා කරන්නේ

    හොදයි මම මගේ අදහස කියන්නම්කො

    මම දකින විදියට ලංකාවේ මුස්ලිම ජනය [ සාමානය මුස්ලිම් ,දෙම්ල කතා කරන, බර්ගර්, මැලේ, පිටරට වල ඉදන් ආපු] අයගෙන් තමයි හැදිලා තියෙන්නේ, මොවුන් තම ආගම කෙරෙහි දැඩිව විශ්වාස කරන, තම වර්ගයා අතර හොද එකමුතු කමක් තියන කොටසක් විදියටයි මම දකින්නේ,
    එ වගේම මොවුන් විසාල වශයෙන් ඉන්න ප්‍රදේශ පුදුම නාගරිකරන වු, අපිරිසිදු බවක්ද දක්නට ඇත. ඉවක් බවක් නැතුව දරුවන් හැදිම හා ඔවුන් පිලිබද නිසි සොයා බැලිල්ලක්ද දක්නට නොමැත [බහුතරය]

    එ පිල්ලිබද අපට ප්‍රශ්නයක් නැත ඔවුන්ට හොදනම් අපි එ ගැන වද විය යුතු නැත, ඔවුන්ට තම ආගම අදහන්න, කැමති තැනක වාසය කරන්න, වියාපාර කරන්න අයිතියක් ඇත, මන්ද ඔවුනුත් මනුස්සයො නිසයි.

    නමුත් ගැටලුව වන්නේ, තම ජාතිය ගැනම සිතමින්, අන්න ආගමිකයින්ට ගරු නොකරමින්, තම ආගම පමනක් සර්ව සාදාරණ පරම සතයයි සිත්මින්
    අනෙකුත් ජාතින්ට කෙලවමින් තම වර්ගායා බො කර ලංකාවත් මුස්ලිම් රටක් කිරිමට මාන බැලිමයි.
    එ සදහා නොයෙකුත් කුපාඩි වැඩ කරමින් අනෙකුත් අයට නොමැති විශේශ වරප්‍රසාද ඉල්ලිම.
    අන්න එයයි මා දකින වරද

    මා කියන්නේ සිංහල මිනිසුන්ට රටක් කියා ඇත්තේ ලංකාව පමණි, එම නිසා එය රැක ගැනිමට සිංහලයන් පෙලබිම සාමනය දෙයකි.
    මුස්ලිම් රටවල අනෙකුත් ජාතින්ට ඇති අයිතිවාසිකම් හා ල්ංකාවේ ඔබ ලබන නිදහාස සන්සන්දනය කර බැලුවෙඔත් අහසට පොලව වගේ, ඔබලාට ලැබි ඇති එ නිදහසම මදිද සාදාරණත්වය කියා පාන්න.

    හැම් මුස්ලිම් ජතිකයටම මේවැනි අදහස් නැති මුත්, ඔවුන් නොදැනුවත්ව හො යම් ආකරයකට මේවාට දායකවේ, මන්ද මේ සියල්ල සිද්දවන්නේ දිය යට හින්දර ගෙනියැමක් මෙන් නිසා
     
    • Like
    Reactions: ucakila

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මේ ලෝකේ කිසිම තැනක් කාටවත් අයිති නෑ. මිනිස්සු අනුන්ගේ රටවල් කොල්ල කාලා, කිසිම කෙනෙක් පදිංචි නැති තැන්වල ජනාවාස හදලා පස්සේ ඒවට තමන්ගේ භූමි කියලා නම් කරලා තව කෙනෙක් තමන් කලින් කරන්න හදපු දේ කරන්න හැදුවම තමන්ගේ රට අක්‍රමණය කිරිමක් වෙනවා. ලංකාව කලින් අයිතිව තිබුනේ යක්ෂ,නාග, දේව ග්‍රෝත්‍රිකයන්ට මිසක් සිංහල අයට නෙවෙයි. විජය රට කොල්ල කාලා ලංකාව සිංහල රටක් කරා. එතකොට ලංකාව අයිති යක්ෂ,නාග, දේව ග්‍රෝත්‍රිකයන්ටයි දැන් ඊළගට මුස්ලිම් අය කරන්න යන්නෙත් ඒකමයි එතකොට දැන් ඔය ගොල්ලෝ කොහොමද කියන්නේ මුස්ලිම් අය වැරදියි කියලා? තමුනුත් මීට 2000+ කට කලින් ලංකාව ආක්‍රමණය කරලා ඒකේ හිටපු පුද්ගලයන්ව කොල්ල කාලා නේ මේකේ පදිංචි වුනේ? ස්භාවධර්මයේ ප්‍රබලයා වෙන්නේ ශක්තිවන්තයා වගේම එකමුතු කම තියෙන පිරිසයි. මුස්ලිම් අය මේ අවශ්‍යතාව සපුරලා නිසයි දැන් ගොඩක් රටවල් මුස්ලිම් කරණයට ලක්වෙන්නේ. මේක තමනුත් ආදර්ශයට ගන්නවා නම් සිංහල කියලා දේශයක් තියාගන්න පුලුවන්. එහෙම නැතුව හතර වටේටම බැන්නට වැඩක් නෑ.
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83

    uba pattangaththu widihe mama hithuwa sinhala muslim gatulu visadanta monawahari kiyanawa kiyala............

    eth uba avilla thiyenne thawa thawa ginthara dala avussanda.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ ලෝකේ කිසිම තැනක් කාටවත් අයිති නෑ. මිනිස්සු අනුන්ගේ රටවල් කොල්ල කාලා, කිසිම කෙනෙක් පදිංචි නැති තැන්වල ජනාවාස හදලා පස්සේ ඒවට තමන්ගේ භූමි කියලා නම් කරලා තව කෙනෙක් තමන් කලින් කරන්න හදපු දේ කරන්න හැදුවම තමන්ගේ රට අක්‍රමණය කිරිමක් වෙනවා. ලංකාව කලින් අයිතිව තිබුනේ යක්ෂ,නාග, දේව ග්‍රෝත්‍රිකයන්ට මිසක් සිංහල අයට නෙවෙයි. විජය රට කොල්ල කාලා ලංකාව සිංහල රටක් කරා. එතකොට ලංකාව අයිති යක්ෂ,නාග, දේව ග්‍රෝත්‍රිකයන්ටයි දැන් ඊළගට මුස්ලිම් අය කරන්න යන්නෙත් ඒකමයි එතකොට දැන් ඔය ගොල්ලෝ කොහොමද කියන්නේ මුස්ලිම් අය වැරදියි කියලා? තමුනුත් මීට 2000+ කට කලින් ලංකාව ආක්‍රමණය කරලා ඒකේ හිටපු පුද්ගලයන්ව කොල්ල කාලා නේ මේකේ පදිංචි වුනේ? ස්භාවධර්මයේ ප්‍රබලයා වෙන්නේ ශක්තිවන්තයා වගේම එකමුතු කම තියෙන පිරිසයි. මුස්ලිම් අය මේ අවශ්‍යතාව සපුරලා නිසයි දැන් ගොඩක් රටවල් මුස්ලිම් කරණයට ලක්වෙන්නේ. මේක තමනුත් ආදර්ශයට ගන්නවා නම් සිංහල කියලා දේශයක් තියාගන්න පුලුවන්. එහෙම නැතුව හතර වටේටම බැන්නට වැඩක් නෑ.

    puluwan nan api ekka fight karala me rata allapiyaw! :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ගහකට පිළිලයක් බෝ උනාම ඒ පිළිලය ඒ ගහේම ශක්තිය උරාගෙන නපුරු විදියට ගහ ටික ටික විනාශ කරනවා...ගහේම යුෂ උරාගෙන ජිවත් වෙන පිළිල ගහ විනාශ කරගෙන හැදෙනවා නම් පිලිලේ නසන්න වෙනවනේ..සාදරනයිනේ නේද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ ලෝකේ කිසිම තැනක් කාටවත් අයිති නෑ. මිනිස්සු අනුන්ගේ රටවල් කොල්ල කාලා, කිසිම කෙනෙක් පදිංචි නැති තැන්වල ජනාවාස හදලා පස්සේ ඒවට තමන්ගේ භූමි කියලා නම් කරලා තව කෙනෙක් තමන් කලින් කරන්න හදපු දේ කරන්න හැදුවම තමන්ගේ රට අක්‍රමණය කිරිමක් වෙනවා. ලංකාව කලින් අයිතිව තිබුනේ යක්ෂ,නාග, දේව ග්‍රෝත්‍රිකයන්ට මිසක් සිංහල අයට නෙවෙයි. විජය රට කොල්ල කාලා ලංකාව සිංහල රටක් කරා. එතකොට ලංකාව අයිති යක්ෂ,නාග, දේව ග්‍රෝත්‍රිකයන්ටයි දැන් ඊළගට මුස්ලිම් අය කරන්න යන්නෙත් ඒකමයි එතකොට දැන් ඔය ගොල්ලෝ කොහොමද කියන්නේ මුස්ලිම් අය වැරදියි කියලා? තමුනුත් මීට 2000+ කට කලින් ලංකාව ආක්‍රමණය කරලා ඒකේ හිටපු පුද්ගලයන්ව කොල්ල කාලා නේ මේකේ පදිංචි වුනේ? ස්භාවධර්මයේ ප්‍රබලයා වෙන්නේ ශක්තිවන්තයා වගේම එකමුතු කම තියෙන පිරිසයි. මුස්ලිම් අය මේ අවශ්‍යතාව සපුරලා නිසයි දැන් ගොඩක් රටවල් මුස්ලිම් කරණයට ලක්වෙන්නේ. මේක තමනුත් ආදර්ශයට ගන්නවා නම් සිංහල කියලා දේශයක් තියාගන්න පුලුවන්. එහෙම නැතුව හතර වටේටම බැන්නට වැඩක් නෑ.

    එකමුතුකම හැම තැනකටම ආදාල නැහැ නෙද මොකද ගොඩක් තැන් වල කෙල ගන්නෙ මුස්ලිම් මුස්ලිම් උන්මයි (ඉරාක් යෙමන් ලිබියා සිරියා) ගොඩක් මුස්ලිම් කරනයට ලක් වෙන්නෙ ලමයි 10 12 හදන නිසා ජනඟනය වැඩි විමෙන්
    උදා වෙනත් ජාතින් අවුරුද්දටම ලමයි 5000ක් හදනවානම්
    මුස්ලිම් අය ලම්යි 50000 හදනවා :yes:
    ඔන්න ඔය නිසා තම්යි මුස්ලිම් අය වැඩි වෙන්නෙ නැතිව වෙනත් ආගම් වල අය මුස්ලිම් වෙන නිසා නෙමෙයි:eek:
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    මේ ලෝකේ කිසිම තැනක් කාටවත් අයිති නෑ. මිනිස්සු අනුන්ගේ රටවල් කොල්ල කාලා, කිසිම කෙනෙක් පදිංචි නැති තැන්වල ජනාවාස හදලා පස්සේ ඒවට තමන්ගේ භූමි කියලා නම් කරලා තව කෙනෙක් තමන් කලින් කරන්න හදපු දේ කරන්න හැදුවම තමන්ගේ රට අක්‍රමණය කිරිමක් වෙනවා. ලංකාව කලින් අයිතිව තිබුනේ යක්ෂ,නාග, දේව ග්‍රෝත්‍රිකයන්ට මිසක් සිංහල අයට නෙවෙයි. විජය රට කොල්ල කාලා ලංකාව සිංහල රටක් කරා. එතකොට ලංකාව අයිති යක්ෂ,නාග, දේව ග්‍රෝත්‍රිකයන්ටයි දැන් ඊළගට මුස්ලිම් අය කරන්න යන්නෙත් ඒකමයි එතකොට දැන් ඔය ගොල්ලෝ කොහොමද කියන්නේ මුස්ලිම් අය වැරදියි කියලා? තමුනුත් මීට 2000+ කට කලින් ලංකාව ආක්‍රමණය කරලා ඒකේ හිටපු පුද්ගලයන්ව කොල්ල කාලා නේ මේකේ පදිංචි වුනේ? ස්භාවධර්මයේ ප්‍රබලයා වෙන්නේ ශක්තිවන්තයා වගේම එකමුතු කම තියෙන පිරිසයි. මුස්ලිම් අය මේ අවශ්‍යතාව සපුරලා නිසයි දැන් ගොඩක් රටවල් මුස්ලිම් කරණයට ලක්වෙන්නේ. මේක තමනුත් ආදර්ශයට ගන්නවා නම් සිංහල කියලා දේශයක් තියාගන්න පුලුවන්. එහෙම නැතුව හතර වටේටම බැන්නට වැඩක් නෑ.
    lankawe inna bahuthara sinhala aya pawatha enne oya kiyana yaksha,naaga gothrikyangen thamai wijaya enna kalin idan me rate sinhala aya hitiya wijaya kiyana indiyan karayongen sinhala aya pawatha enne na kiyana eka widyathmakwa oppu wela thiyenne oya ponna indiya karayo apata gawanna enna epa mala paninawa yakow :angry::angry:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    lankawe inna bahuthara sinhala aya pawatha enne oya kiyana yaksha,naaga gothrikyangen thamai wijaya enna kalin idan me rate sinhala aya hitiya wijaya kiyana indiyan karayongen sinhala aya pawatha enne na kiyana eka widyathmakwa oppu wela thiyenne oya ponna indiya karayo apata gawanna enna epa mala paninawa yakow :angry::angry:

    හරි දැන් අපි හිතමු එහෙනම් සිංහලු ආවේ ඔය කියන යක්ෂ, නාග, දේව ,රාක්ෂ කියන සිව් පිරිසගෙන් කියලා. නමුත් මේ අය වුනත් ඉබේ ලංකාවේ පහළ වුනේ නෑ නේ? මානවයන් මුලින්ම අප්‍රිකාවේ ඉදලා තමයි ලෝකයේ අනෙක් රටවලට සංක්‍රමණය වෙන්න ගත්තේ. එහෙම සංක්‍රමණය වෙනකොට තමයි මේ පුංචි දූපටත් ආවේ එතනින් තමයි යක්ෂ, නාග, දේව ,රාක්ෂ කියන හැම ජාතියම එන්නේ. දැන් ආයි මම දාපු එක කියවලා බලන්න එතකොට ඔයාට තේරෙයි මම කිව්ව දේ.
     
    Mar 29, 2012
    1,343
    89
    0
    එ වගේම මොවුන් විසාල වශයෙන් ඉන්න ප්‍රදේශ පුදුම නාගරිකරන වු, අපිරිසිදු බවක්ද දක්නට ඇත. ඉවක් බවක් නැතුව දරුවන් හැදිම හා ඔවුන් පිලිබද නිසි සොයා බැලිල්ලක්ද දක්නට නොමැත [බහුතරය]

    eka nisa wenna athi middle east ratawal lankawata wada pirisiduwata thiyenne.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි දැන් අපි හිතමු එහෙනම් සිංහලු ආවේ ඔය කියන යක්ෂ, නාග, දේව ,රාක්ෂ කියන සිව් පිරිසගෙන් කියලා. නමුත් මේ අය වුනත් ඉබේ ලංකාවේ පහළ වුනේ නෑ නේ? මානවයන් මුලින්ම අප්‍රිකාවේ ඉදලා තමයි ලෝකයේ අනෙක් රටවලට සංක්‍රමණය වෙන්න ගත්තේ. එහෙම සංක්‍රමණය වෙනකොට තමයි මේ පුංචි දූපටත් ආවේ එතනින් තමයි යක්ෂ, නාග, දේව ,රාක්ෂ කියන හැම ජාතියම එන්නේ. දැන් ආයි මම දාපු එක කියවලා බලන්න එතකොට ඔයාට තේරෙයි මම කිව්ව දේ.

    ohoma kiwwata apita arabiye kallak denawada..? americawe kallak denawada..? puluwannan fight karala meka allapiyaw! :lol::cool:
     
    yaksha,naaga manawayan aprikawen aapu aya wenna ba mokada scientisla dan hoyagena thiyanawa balangoda manwayage ata sakilla anith samanya manawayange ata sakillata samana na kiyala podi wenasak thiyanawa eken oppu wenawa yaksha,naaga manwayo aprikawen apu aya nemei meheme hitapu jathiyak kiyala apita meka guess karanna puluwan ahasin kada path wuna kiyala e kiyanne pitsakwala jiwinge sambandayak athi kiyala
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ohoma kiwwata apita arabiye kallak denawada..? americawe kallak denawada..? puluwannan fight karala meka allapiyaw! :lol::cool:

    මම කලින් comment එක දැම්මේ ඔක්කොමටම අදාළ වෙන්නයි. සිංහලයටම විතරක් නෙවෙයි
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හරි දැන් අපි හිතමු එහෙනම් සිංහලු ආවේ ඔය කියන යක්ෂ, නාග, දේව ,රාක්ෂ කියන සිව් පිරිසගෙන් කියලා. නමුත් මේ අය වුනත් ඉබේ ලංකාවේ පහළ වුනේ නෑ නේ? මානවයන් මුලින්ම අප්‍රිකාවේ ඉදලා තමයි ලෝකයේ අනෙක් රටවලට සංක්‍රමණය වෙන්න ගත්තේ. එහෙම සංක්‍රමණය වෙනකොට තමයි මේ පුංචි දූපටත් ආවේ එතනින් තමයි යක්ෂ, නාග, දේව ,රාක්ෂ කියන හැම ජාතියම එන්නේ. දැන් ආයි මම දාපු එක කියවලා බලන්න එතකොට ඔයාට තේරෙයි මම කිව්ව දේ.

    මේක මානව කාලේ නෙමෙයිනේ බන්..ඒ කතාව මෙතනට අදාල වෙන්නේ නෑ.එක නොදියුණු කාලයක්.දැන් ඒ සංක්‍රමණ ඉවර වෙලා මිනිස්සු තම තමන්ගේ තැන් වල ඉන්නේ.සිංහල ජාතිය ඉන්නේ ශ්‍රී ලංකාවේ විතරයි.කවලම් නෑ...මුස්ලිම් හැම තැනම..ඇයි එහෙම උනේ?අරබියෙයි,ඉන්දියාවෙයි එහෙයි මෙහෙයි..කමක් නැ කියමුකෝ..ඒත් ඇයි අපේ බුද්දාගම නැති කරන්න හදන්නේ?එක නිසා තමයි සිංහලයෝ මුස්ලිම්ලට ගේම ඉල්ලන්නේ..එකට මුස්ලිම්ලා කියන්නේ ජාතිවාදය අව්ස්සනවා කියල.සිංහලයාගේ හිත හොද කමෙන් මුස්ලිම්ලා ප්‍රයෝජනේ ගන්නේ..නැත්තන් මේ ලංකාවේ මුස්ලිම්ලට එක බිම් අගලක් නෑ.මේ තත්වෙ දුර දිග ගියොත් නම් අයිත් කළු ජුලියක් එනවා අනිවාර්යයි..
     
    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    අවුරුදු 6 යේ ළමයි කසාද බැඳල දූශනය කරන පාහරයෙක් කියපු දේවල් අදහන් උන් ගැන මොන කතාද දැන් තො කියයි ලංකාවෙත් ළමා අපචාර වෙනව කියල එහෙම අපචාර කරන උන්ව ලං කවෙ කව්රුත් අදහන්නෙ නෑ තොපි වගේ .ගෑනු ළමයෙක්ව අවු 6 දි දූශනය කරපු එකෙක් කියපු ආගමක් අදහන උන් ගැන මොන කතාද