කණ්නාඩි

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මචන්ලා හෙල්ප්1 ඔනේ වෙනදාවගේම බොක්කෙන්ම්

    මම දවසට පැය 10 හො ඉට වඩා කම්පියුටර්1 ඉස්සරහා ඉන්නේ, ලයිසන් ගන්න මෙඩිකල් ගන්න ගෙහින් මට යට තිබ්බ එවා කියවන්න බැරි උනා,
    නිකන් බොද වෙලා වගේ තිබ්බ, එතන හිටපු කෙනා කියුවේ ගොඩක් වෙලා කම්ප්යුටර්1 ඉස්සරහා ඉන්න නිසයි ඔක වෙන්නේ කියලා.


    ඉතින් මචන්ලා මෙ ගැන දන්න කෙනෙක් මට උපදෙසක් දිපන්කො, මට කණ්නාඩි පාවිච්කරන්න වේයිද?

    එහෙනම් මම මුලින්ම මොකද්ද කරන්න ඔනේ, මොනවද තියන හොද තැන
    එ පිලිබද උපදෙස් ටිකක් ඩිපල්ලකො බන් මෙ කොල්ලට :confused::P:baffled:
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    EYE Hospitle thamai wena eka eka than walata yanna epa ekenma hari thanakata palayan.eka eka than wala yanna epa
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    EYE Hospitle thamai wena eka eka than walata yanna epa ekenma hari thanakata palayan.eka eka than wala yanna epa

    machan uba e gana monawada danne,
    eye hospital1 rasthiyadu wenna weaida danne,

    mama gehin mokadda karunna one,
    yanawanam wena yanna hoda place monawada, keyak wethara yanawada keyala keyapanko
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    machan uba e gana monawada danne,
    eye hospital1 rasthiyadu wenna weaida danne,

    mama gehin mokadda karunna one,
    yanawanam wena yanna hoda place monawada, keyak wethara yanawada keyala keyapanko

    machan api nam kare eye hospitle eke doctor kenek private channel kara ita passe a doctor gen letter ekak aran doctor wa rathiyadu nowi eye hospitle ekedi contact kara gattha poddak hoyala balapan.
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    umba palaweni sere nisa dokek haraha palayan machan. eaka kokatath angata gunai, godak aya danne na thamanta hariata penne na kiala, oya wage check wenakan...

    issara nam mama beth gatha dokek hetia, colomba glass house eka aha pathe thamai ea thana thebune, supiri, dan nam innawada danne na....

    kannaadi gannawanam frame ganna gampaha malwattha paare thanak theyanawa, saahena aduwata ganna puluwan
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Machan okata kalabala venna epa,
    uba davasak vithara hodata rest karala hodata nidiyagena ehema,
    balapan ayeth oya seen eka venavada kiyala,thehettuva tath ohoma venava,,
    etapasseth ohoma venava nam eye hospitals palayan rajagiriye thiyena
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ubata podi upadesak dennam machan mama pili padina,

    machan kaluvara vatigena enakota puluvan tharam monitor eke brightness eka adu karapan,a vagema eliya vatenakota brightness eka vadi karapan,dark room ekak monitor eka vitharak paththu nokara light ekak daala computer eka use karapan

    a vagema monitor ekata ebigena inna epa,tikak athata vela idapan,monitor eka table eke pitipassatama dapan
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,369
    17,383
    113
    මචං දැම්ම ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන්...පහු කරන්න එපා..මටත් ඔහොම උනා....මම දැන් කන්නඩි පාවිච්චි කරනවා.:(..එත් උබට එහෙම වෙයිද කියලා හරියට කියන්න බෑ...කොහොම උනත් ඉක්මනට පෙන්නපන්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    එච්චර කලබලවෙන්න බය වෙන්න දෙයක් නෙමෙයි යාලු..
    කම්පියුටර් එකේ වැඩි වෙලාවක්,වැඩි කාලයක් ඉන්න කොට මෙහෙම වෙන්න පුලුවන්
    හොදම දේ අක්ෂී විශේෂඥ වෛද්‍යයරයෙකුට කියලා පරීක්ෂා කරවගන්න එක..

    එතකොට අවශ්‍යම වුනොත් කම්පියුටර් එකේ ඉන්න කොට විතරක් පාවිච්චි කරන්න..ඇස් පරිස්සම් කරගන්න කණ්ණාඩියක් (computer glasses) ගන්න ලියලා දෙයි....
    :):)