Mazda BJ5P CAR

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මචන්ලා මම කාර් එක ගන්න හදන්නේ 18.5ක් කියනවා, 19ක් කියුවේ අන්තිමට 18.5කට අඩු කරගත්තා, මෙ ගානට වටිනවද?

    year - 2003

    ලන්කාවේ රෙජිස්ටර් කරලා තියෙන්නේ 2007 කියුවා

    Mazda Familia BJ5P, 1500cc
    kd-1***,
    full option,
    auto,
    95,000km,
    alloy wheels


    මේ මොඩල් එකේ වාහනය ගැන දන්න අය විස්තරයක් කියන්නකො


    000169904_2.jpg


    000169904_4.jpg


    000169904_6.jpg


    000169904_8.jpg




    මේ මොඩල් එකේ වාහන ගැන දන්න අය විස්තරයක් කියන්නකො

    හෙට කාර් එක වැලියුවෙශන් එකට යවනවා, බාසුත් බලලා කියුවා වාහනේනම් හොදයි කියලා
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    poddak wadee wage...... 17 kata withara watee..... 16 withara thama gana.... kokatathh raththarangen ahapan.....

    anika maileage eka waradee oka karakawala thiyenne...!
     
    මචං ලංකාවේ රෙජිස්ටර් කලත් ඕක හදල තියෙන්නේ දැනට අවුරුදු 12කට විතර කලින් නේ. අනික ඔකේ ගානට 95k දුවපු එකත් ප්‍රශ්නයක්. මොකද මම මගේ වාහනේ මීටරේ කරකවනවා නම් මාත් ගොඩක් දුරට ඔය වගේ ගානක් සෙට් වෙන්න කරකවයි. :lol:
    යකෝ ලක්ෂ 18.5 කියන්නේ ඕක රත්තරන් වලින්ද පාට්ස් හදල තියෙන්නේ?
    තව හෙව්වොත් 2003 හදපු ඔය වගේ එකක් 15 කට ආසන්න ගානකට හොයා ගන්න පුළුවන්. ලොවෙත් ඕක ගැන වැඩියි.

    පිඑස් : රත්තරං අයියගෙන් අහපන් මචං.
     
    Last edited:

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    machan 2007 nesa 95000km wenna puluwan neda
    pissuda ban api gawa tiyna fb 15 ekak eka register karla tynne 2004 api gannakota 92000i digital metre, api gaththa minihanm hoda job ekak karna porak jilmart karayek neme,eka nisa metre wenas kara wenna ba,digital metre wenas karanna puluwanda?

    uba mage yaluwage wade karada??/
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    pissuda ban api gawa tiyna fb 15 ekak eka register karla tynne 2004 api gannakota 92000i digital metre, api gaththa minihanm hoda job ekak karna porak jilmart karayek neme,eka nisa metre wenas kara wenna ba,digital metre wenas karanna puluwanda?

    Digital meter thama lesiyenma wenas karanna puluwan... anika meter eka balala car eke wagathuga kiyanna baha.......
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    mage gana nam 16.50/ uparima 17 ita eha rupiyalakwath ba :P
    ubata FB 15 new shell ekak ganna puluwan thawa kiyak hari demma nam,oya ganata oka padui wage,oya budget ekata ganinko 110 cristel light L grade ekak
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    හෙට කාර් එක වැලියුවෙශන් එකට යවනවා, බාසුත් බලලා කියුවා වාහනේනම් හොදයි කියලා
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan gana nam danne na..but hoda wahanayak...baya nathiwa padahan...ona wahanayaka leda enawa..enne naththam itin ewa wahana nemei..oil leak tiyanawa..leak naththam thamai ganda hoda naththe..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    gana hari mae tike 18-19 wage tama yanne..oke 1.3cc eka 15kata wage ganna puluwan...mileage sure karanna epa engine eka sludge nethuwa hodata tiyenanwan etcharai..mazda gannakota hodata oil leak ehema check karanna..
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    mileage balana puluwanda ban ada kale,
    condition eka anuwa ubama hitapan.
    mn hitane nm 15 wage nm watinawa,
    anika ma dawas wala car market eka adu wengaman tiyenne..