ඔහු දෙවියකුද ?
දෙවියන්ගේ අරුම පුදුම කැමැත්ත අනේ මන්දා ලෝකෙට ආගමක් කියලා එකක් එන්නේ මිනිසූන්ගේ ජිවිත යහපත් කරන්න නෙවේද ?
එනම් සියලු මිනිසුන්ට කරදරයක් නොවන අයුරින් තමන්ගේ ජීවිතය කියා දීමට නොවේද,කෙසේ නමුත් දෙවියන්ගේ කැමැත්ත තවත් කෙනෙකුට ගලක් ගසා මැරීම නම් .
එම දේවින්ගේ මිනිසුන්ට වෙන සේවය කුමක්ද...