19වන සංශෝධනය මෙන්න
19වන සංශෝධනය මෙන්න
පක්ෂ පාට බේදයකින් තොරව කියවමු මොකෝ මේ රටටම බලපාන දෙයක් නිසා ;)
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පතක් ලෙස 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ඊයේ (16) මධ්‍යම රාත්‍රීයේ...