JVP එක රටේ වංචා දූෂණ ගැන කරන කතාවලට 100%ක් එකඟයි නමුත් මට එයාලට රට හදන්න පුලුවන්ද කියන ප්‍රශ්ණය ආව පහත සඳහන් සාධක මත.
- JVP නිල වෙබ් අඩවිය බලන්න. ඒක update වෙලා නැහැ දින ගණනකින්. සයිට් එක යන්තම් මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි වුනාට හරිම ප්‍රාථමිකයි.
- Lankatruth එක update වෙලා නැහැ සහ ඒකෙ ඉංග්‍රීසි Google translator එකෙන්ද කොහෙද generate කරල තියෙන්නෙ, පට්ට වැරදියි.
- JVP හිටපු මන්ත්‍රී කෙනෙක්ගෙ පුද්ගලික Email ගිණුමට mail එකක් යැව්වා, ඒ account එක suspended (ඒක ගැන අදාළ කෙනාට කිව්වා, මැසේජ් එක seen උනා, කිසිම පියවරක් ගත්තේ නැහැ).
un thamai tiyena vote tikatath kelinne