1. adrianou

    ජල නල වැඩ | Plumbers

    පයිප්ප වැඩ කරන අය කව්ද ඉන්නේ? දෙයක් දැන ගන්න තියෙනවා.
  2. adrianou

    ඇස්ට්‍රා, මිඩෝ ලී, ෆ්ලෝරා

    pahadili karapan machan fat spread, margarine, butter
  3. adrianou

    ඇස්ට්‍රා, මිඩෝ ලී, ෆ්ලෝරා

    ඇස්ට්‍රා, මිඩෝ ලී, ෆ්ලෝරා ඇස්ට්‍රා vs මිඩෝ ලී vs ෆ්ලෝරා මොනවද මේවගෙන් හොඳම?
  4. adrianou

    TV series sinhala sub one,?

    Nikita patta. Alex, she is fucking hot ah.... Yeah Nikita also. But Alex, my god... I want kiss her right now...
  5. adrianou

    Amazon ඔන්ලයින් ශොපින්ග්

    ubata monawa gannada bn. direct gennanna barida aliexp wage...
  6. adrianou

    Amazon ඔන්ලයින් ශොපින්ග්

    Amazon ඔන්ලයින් ශොපින්ග් Amazon එකෙන් බඩු ගෙන්නපු අය කවුද ඉන්නේ? Shipping charges කොහොමද? ඉක්මනට එනවද?
  7. adrianou

    New බාත්රුම්

    බාත්රුම් එකක් හදන්න යන්නේ. කට්ටියගේ ideas share කරනවද, Tile, කොමොඩ්, Fittings, Space arrangement ගැන, වියදම ගැන Plumbing වැඩ දන්න අය ඉන්නවනම් කියන්න
  8. adrianou

    PEO TV connection

    කාගාවද PEO TV connection ( or Rewind පහසුකම තියෙන ඕන එකක් ) එකක් තියෙන්නේ. PM එකක් දාන්න.
  9. adrianou

    ගල් කුඩු කියුබ් එකට බ්ලොක් ගල් කීයක් කපන්&#350

    මචං උබ දන්නවද මං අහපු දේ ගැන
  10. adrianou

    හොඳ බ්ලොක් ගල් තෝරාගන්නේ කොහොමද?

    සාමාන්‍ය සයිස් එක 6*12*4 නේද?
  11. adrianou

    ගල් කුඩු කියුබ් එකට බ්ලොක් ගල් කීයක් කපන්&#350

    ගල් කුඩු කියුබ් එකට බ්ලොක් ගල් කීයක් කපන්&#350 බ්ලොක් ගල් කපන්න ගල් කුඩුත් එක්ක සිමෙන්ති කියට කිය අනුපාතයටද මිශ්‍ර කරන්නේ? එහෙම මිශ්‍ර කරල සිමෙන්ති කොට්ටයකට ගල් කීයක් කපන්න පුලුවන්ද? ගල් කුඩු කියුබ් එකට කීයක් කපන්න පුලුවන්ද? තනිකර ගල් කුඩුද ගන්නේ, නැත්නම් චිප් ගල් එක්ක මිශ්‍ර එකද? මොකක්ද වඩා...
  12. adrianou

    වාස්තු විද්‍යව දන්න අයගෙන් උදවක්

    වාස්තු විද්‍යව දන්න අයගෙන් උදවක් වාස්තු විද්‍යව දන්න අය කව්රු හරි ඉන්නවනම් මට PM එකක් දානවද.
  13. adrianou

    හොඳ බ්ලොක් ගල් තෝරාගන්නේ කොහොමද?

    හොඳ බ්ලොක් ගල් තෝරාගන්නේ කොහොමද? හොඳ බ්ලොක් ගල් තෝරාගන්නේ කොහොමද?
  14. adrianou

    Office Carpet

    මේ වගේ රෙදි එක ටයිල් වගේ එක ගැන දන්නවද
  15. adrianou

    දියුණු වෙන්න ලේසිම ක්‍රමය

    ඊට වඩා හොඳ නැද්ද වැසිකිලි වලක් ඉහන් කෑවනම්
  16. adrianou

    Office Carpet

    කව්රුහරි දන්නවද ඔෆිස් වල බිමට දාන අර අළු පාට කාපට් එකේ ගණන්
  17. adrianou

    Motor Cycle Engine Oils

    වොරන්ටි ඉවරයි බං, කැල්ටෙක්ස් කොහොමද? https://www.caltex.com/ph/motorists/products-and-services/lubricants/havoline-motorcycles/motorcycle-engine-oils.html මේකෙන් මොකක්ද දාන්න ඕන.
  18. adrianou

    Motor Cycle Engine Oils

    මගේ ප්ලැට්නා එකේ එන්ජින් ඔයිල් මාරු කර ගන්න ඕන. මොනවද දාන්න ඕන ඔයිල් වර්ගය දන්නා අය හෙල්ප් ප්ලීස්...
  19. adrianou

    Resident Foreign Currency

    Yeah bro... correct. Both A/Cs designated as one account named PFCA? Non-residents and Residents have same rights to do things? Tell me more info...
  20. adrianou

    Resident Foreign Currency

    danna kenek nadda ban

    No contents