1. adrianou

    Huawei P30 Lite

    ට්‍රම්ප් හෙන ගොන් මෝල් කෙලින්නේ. චීනේ Apple හදන එක නැවත්තුවොත් american කාරයොන්ට apple කන්න තමයි වෙන්නේ හුවාවේ ඇත්තටම හොන්දයි. මට සම්සුන්ග් පෙන්න බැ.
  2. adrianou

    ජනාධිපතිවරණය දෙසැම්බර් 7

    ඉන්දික ටොටවත්ත ප්ලීස් කම් ඉන්...
  3. adrianou

    Huawei P30 Lite

    Huawei P30 Lite එකක් ගන්න හිතන් හිටියේ මේ මාසේ. දැන් ඒ ගැන ආයේ හිතන්න වෙලා. කට්ටියගේ අදහස් කියන්න බලන්න
  4. adrianou

    Honda Civic EX

    KIA Optima කොහොමද?
  5. adrianou

    කොම්පොසිට් පැනල්

    කොම්පොසිට් පැනල් මේ වගේ කොම්පොසිට් පැනල් ගන්න තියෙන්නේ කොහෙද? ගේට්ටු, Garden Deck වලට එහෙම දානවා.
  6. adrianou

    හොඳ Headset?

    bmp
  7. adrianou

    හොඳ Headset?

    Beats ගණන් නේ බන් . සල්ලි දීල ගන්නත් පුළුවන් වෙන්න ඕනනේ.
  8. adrianou

    හොඳ Headset?

    ඔයාල පාවිච්චි කරන හොඳ Headset මොනවද? Wireless නම් හොඳයි.
  9. adrianou

    හොඳ ටයර් දෙකක්

    indian ewa neda. awulak nadda
  10. adrianou

    හොඳ ටයර් දෙකක්

    wasi monawada bn
  11. adrianou

    හොඳ ටයර් දෙකක්

    හොඳ ටයර් දෙකක් ප්ලැටිනා බයික් එකකට දාන්න හොඳ ටයර් මොනවද? CEAT තමයි එනකොට දාල තිබුනේ. දැනට ටියුබ් ටයර් දෙකක් තියෙන්නේ. ටියුබ්ලස් කරන එක හොඳද?
  12. adrianou

    Plumbing ගැන දන්න අය / පයිප්ප වැඩ

    Plumbing ගැන දන්න අය / පයිප්ප වැඩ Plumbing ගැන දන්න අය කව්ද ඉන්නේ. බාත්රුම් ෆිටින්ග් එහෙම bathroom drainage hole / shower / sink plumbing කරන විදිය දැන ගන්න ඕන
  13. adrianou

    මාල කඩල

    Pate eke image ekak PM karapan. ape nangigeth kada ganna hadala. me dawas wala seen eka danna nisa alert eke indala paththata ala wela berila. image ekak dapam balanna
  14. adrianou

    Aliex ෆ්‍රී ශිපින්ග්

    Aliex ෆ්‍රී ශිපින්ග් Aliex ෆ්‍රී ශිපින්ග් දවස් කියෙන් බඩු එනවද?
  15. adrianou

    ජල නල වැඩ | Plumbers

    outlet eken ena eka pahalata aran awith kelinma 3/4 adu karoth mokada
  16. adrianou

    ජල නල වැඩ | Plumbers

    rubber ring eka danne eliyen kiyala tama manuwal eke tiyenne. arpiko. eth man dala leak una. athulata rubber washar dannati katwak kiyanawa
  17. adrianou

    ජල නල වැඩ | Plumbers

    මචං වෝටර් ටෑන්ක් එක ප්‍රෙෂර් වෙන විදියට හරියට බට දාගන්නේ කොහොමද? වතුර බට බෙදන විදියකුත් තියෙයි නේද

    No contents