පස්සෙ ඌ ආගිය අතක් නැති වුනා
බිස්කට් අරං ගම වටේම සේ සේ කිය කිය කෑගගහ දවස් ගානක් කතා කලා ඒත් ආවෙ නෑ
පස්සෙ බලාපොරොත්තු අතෑරල දැම්ම
දැන් අවුරුදු ගානක් ඌ මැරිල ඇති 
මම කාලෙකට කලිං එහෙම ආදරේ කලාපස්සෙ ඌ ආගිය අතක් නැති වුනා

![]()

ubata meka terewida danne na right angle eken.!ඉතින් උම්බ ආදරේ කරල තියෙන්නෙ බලාපොරොත්තු ඇතුවනේ..... පූසට උනත්................. ---------"පස්සෙ බලාපොරොත්තු අතෑරල දැම්ම"-----------
ඕකගෙ ඔලුව අතගාන්න ගිහිංම මට හය හත් වතාවකට වඩා කාල තියෙනව
එක පාරක් පෙට්ටියක දාගෙන බෙහෙත් ගන්න අරං යද්දි කකුලෙ කානුවක් හිටින්න හීරුව
වලිගෙ අතගාන්න ගිහිං බෙහෙත් විදින්නම කෑව
එච්චර කල්ලත් ආදරේ කලා කියන්නෙ බලාපොරොත්තු ඇතුවද ? 
මොකක්ද බලාපොරොත්තුව ? ඌ කවද හරි මාව බලාගනියි කියලද ?ඕකගෙ ඔලුව අතගාන්න ගිහිංම මට හය හත් වතාවකට වඩා කාල තියෙනව

e balaporoththu thamage wasiyakata newei. ekai wenasa.අම්ම තාත්ත උනත් බලාපොරොත්තු තියාගෙන තමයි බං ආදරේ කරන්නෙ ...... ඒව නැති කරොත් ආදරේ වෙනස් වෙනව........ නැත්තටම නැති වෙන්නත් බැරි නෑ........