අපේ ඉස්පිරිතාල
අපේ ඉස්පිරිතාල වල ඇටෙන්ඩන්ට් හිතාගෙන ඉන්නේ ඌ නර්ස් කියල. නර්ස්
හිතාගෙන ඉන්නේ ඌ දොස්තර කියල. දොස්තර හිතාගෙන ඉන්නේ ඌ සවුක්ය අමාත්‍යාංශයේ
ලේකම් කියල. සවුක්ය අමාත්‍යාංශයේ ලේකම් හිතාගෙන ඉන්නේ ඌ සවුක්ය ඇමති කියල.
සවුක්ය ඇමති හිතාගෙන ඉන්නේ ඌ ජනාධිපති කියල. ජනාධිපති හිතාගෙන ඉන්නේ
මින්නේරිය ග්‍රාමසේවක කියල. ඔන්න ඕකයි සේරෝටම මුල
gosipe thibba comment ekak.....

Reference :
www.**Please do not spam****Please ...8/05/doctors-strike-again.html[/I][/SIZE][/B]

Last edited: