1. Awatiyal

    ආණ්ඩුව දණ නමයි

    ඔයා අදහස් කරේ සෞඛ්‍ය ලේකම් දීපු මාණ්ඩලික ශ්‍රේණි ලියුම ගැනද? (මම කලින් ත්‍රෙඩ් එකේ උඹව tag කරේ)
  2. Awatiyal

    🚀🛰️🔭🌌 "James Webb" අභ්‍යවකාශ දුරේක්ශය මගින් ගනු ලැබූ ප්‍රථම ඡායාරූප නාසා ආයතනය විසින් එළි දක්වයි 🌌🔭🛰️🚀

    ලෝකෙ ගැන නං කියන්න බෑ මචං.. හැබැයි ඉන්දියන් සාගරේ අමුතු ඇටේ තිබ්බ තැන එක්කො මරියානා ආගාධෙට වඩා ගැඹුරු වලක් තියෙයි ඇමරිකාවෙන් හරි චීනෙන් හරි නෙලලා.. එහෙම නැත්නම් පොදු වැසිකිළිය වගේ ලෝකෙ තියෙන න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානය වගේ තැනක් වෙලා තියෙයි ෂුවර් එකටම.. යක්ඛ පුත්තු ගැන පිටරටවල් වල වඳවී...
  3. Awatiyal

    වර්ජනය අති සාර්ථකයි

    @riduna pm වර්ජනය තාවකාලිකව හෝ නතර වෙයි නේ?
  4. Awatiyal

    උසාවි නියෝග හෝ ගැසට් ගණන් නොගනී අඛණ්ඩ සෞඛ්‍ය වර්ජන

    මේ ප්‍රශ්ණෙ කතා කරන්න ඕනි පැති කිහිපයක් තියෙනවා.. 01. ඇයි මේ සෞඛ්‍ය වෘත්තිකයො වර්ජනය කරන්නෙ? රනුග්ගේ කොමිසම් වාර්තාවෙන් නිර්දේශ කරපු වැටුප් වැඩිවීම එයාලටත් දෙන්නය කියල. ගුරුවරුන්ට වැටුප් වැඩිවීම දෙනකොට මේ පාලකයොන්ට හිතෙන්න නැතුව ඇතිද අනිත් උනුත් මේ වැඩිවීම ඉල්ලන්න ගනී ය කියන කතාව? ඕනි බබෙකුට...
  5. Awatiyal

    වර්ජනය අති සාර්ථකයි

    අයියෝ මචං.. මම සිරාවටම කුතුහලය නිසයි ඇහුවෙ.. රාජකාරීමය විදියට මට ඕනි ලියුම් ටික හම්බවෙලා තියෙන්නෙ.. ඕනි නම් උඹට proof දාන්නම්.. මම ඔයාලගෙ ඉල්ලීම් දැනගෙන හිටියෙ නෑ සහ ඇත්තටම ඒවා මොක උනත් මට වැඩකුත් නෑ.. ස්වාභාවික කුතුහලය පමණයි... කොහොම උණත් ඒ ඉල්ලීම අපි කවුරුවත් දැනගන්න හොඳ නැති දේවල් වත් ද...
  6. Awatiyal

    වර්ජනය අති සාර්ථකයි

    @riduna pm මචං.. උඹලයි union එකෙන් කරපු ඉල්ලීම් තියෙන ලියුමක් නැද්ද මේ පාර? තියෙනව නම් දාපං කො
  7. Awatiyal

    LIFETIME MOVIE CLUB PREMIUM | Giveaway🔥 | නොමිලේ 🔥

    PM එකක් දැම්ම මචං.. BUMP..!!
  8. Awatiyal

    එලකිරි එකේ ඉන්න සක්කිලි කවුද?

    @GTRZ තමයි මට හිතෙන්නෙ... මේකා මෙහෙවු එළකිරියක් ඇටෙවුවෙ නැත්නම් අපි අපේ පාඩුවෙ වැඩක් පලක් කරගෙන ජීවත් වෙනවා.. මේ එළකිරියේ මිනිස් පැය කී දාහක් ගෙවල ඇද්ද?
  9. Awatiyal

    Binance ගැන දැනගන්න

    මචං.. ට්‍රේඩින් කියන්නෙ බොහොම ලොකු පරාසයක පැතිරිලා තියෙන මාතෘකාවක්.. එක එකා දාන ප්‍රොෆිට් බලල, එ සල්ලි වලට ආසාවෙ නම් උඹ පටන් ගන්න හදන්නෙ, ඒක තමයි උඹ කරන පළවෙනි වැරැද්ද.. ගොඩාක් අය ට්‍රේඩ් කරන්න ගියාම වරද්දගන්නෙ emotional trading / aggressive trading කරන්න ගිහිල්ලා.. ඒක නිසා trading psychology එක...
  10. Awatiyal

    ලංකාවේ ඊයේ 40,000 පමණ covid ආසාදිතයින්?

    මම දන්න තරමින් ඒ රටවල් වල විනිවිදභාවය තියෙනවා... ඔයා දන්න තව රටවල් තියෙනවද (දකුණු ආසියානු රටවල් ඇරෙන්න) එහෙම ගණන් නොකරන?
  11. Awatiyal

    ලංකාවේ ඊයේ 40,000 පමණ covid ආසාදිතයින්?

    මේකයි මචං සීන් එක.. ලංකාවෙ මම දන්න තරමින් report වෙන්නෙ PCR positive ගාණ විතරයි, antigen ගාණ report වෙන්නෙ නෑ (සමහර විට මම වැරදි ඇති) ඒ වගේම හිතන්න ඔයාගෙ පවුලෙ 04 දෙනෙක් ඉන්නවා.. ඔයා පොසිටිවු වෙනවා.. හැබැයි ඔයාගෙ විතරයි antigen කරන්නෙ.. පවුලෙ අනිත් අයගෙ antigen කරන්නෙ නෑ.. එතකොට රෝගීන් වාර්තා...
  12. Awatiyal

    Wife In High Depression

    උඹටත් therapy sessions වලට participate කරන්න තියේවි.. උඹටත් සමහර විට depression ඇවිත් ඇත්තෙ උඹට නොතේරුණාට.. ඔක්කොම හරියයි.. අල්ලගෙන හිටපන්.. don't give up..!! (y)
  13. Awatiyal

    Wife In High Depression

    මේකට මට උත්තර නැතුව නෙවෙයි.. උඹෙයි මගෙයි වාදය ඇදිල ගියොත් මේ ත්‍රෙඩ් එක දාපු purpose එක නැති වෙලා යනවා.. ඒක නිසා මම උත්තර දෙන්නෑ.. පෝස්ට් ටික කියවපු උන් තේරුම් ගනී කවුද හරි කවුද වැරදි කියල..
  14. Awatiyal

    මෙන්න බලාගනිල්ලා කොණ්ඩ ..

    මචං @පිටියෙ-අප්පු .. මම දැකල තියෙන දණහිසෙන් පහලට කොණ්ඩෙ දිග හැම ගෑණු ළමයෙක් ම වගේ කෙට්ටුයි.. උඹට එහෙම මීටර් වෙලා නැද්ද? සමහර විට බහුතර පෝෂණය ප්‍රමාණයක් කොණඩෙට යනව ඇද්ද? (සිරාවට ඇහුවෙ)
  15. Awatiyal

    Wife In High Depression

    යකෝ.. ආතල් ගන්න ඕනි නම් එළකිරි ජෝක්ස් සෙක්ෂන් එකට පල.. ගිහින් ගන්න ආතල් එකක් ගනිං.. මේ ත්‍රෙඩ් එකේ අපි කතා කරේ මේකෙම එකෙක් ගෙ පවුල් ජීවිතේ ගැන ප්‍රශ්ණයක්.. තොට ඒක ආතල් එකක් උණාට ඒ තුවාලෙ තියෙන එකාට එහෙම ආතල් නෑ.. ඒකයි පුළුවන් තරම් ඌට උදවු කරන්න හදන්නෙ අපි හැමෝම.. වෙන එකෙක් ගෙ ප්‍රශ්ණයක් / දුකක්...
  16. Awatiyal

    ගිජුලිහිණියෙක් දැක්ක ද?

    පොඩ්ඩක් පෙන්නපං කෝ.. හරි දෙයක් නම් පිළිගන්න බැරියෑ.. අනිත් එක සිංහලු කියන්නෙ කළු කැත කම්මැලි ජාතියක්.. ඉතිං මාත් එහෙම ප්‍රෞඩත්වය කරපින්නගෙන ඉන්න නිසා පාර පෙන්නුවට උඹට හෙණයක් නෑ..
  17. Awatiyal

    ගිජුලිහිණියෙක් දැක්ක ද?

    ඇත්ත මචං.. ඌට උගේ ජාතිය ගැන කැක්කුමක් තිබුණා.. ඒ උණාට පක්‍ෂ පාට බේධයක් නැතුව ලංකාව පාලනය කරපු හැම එකාටම සිංහලු ගැන එහෙම කැක්කුමක් තිබුනෙ නෑ...
  18. Awatiyal

    Wife In High Depression

    උඹෙන් අහන ප්‍රශ්ණේ.. උඹ බැඳලද මචං?? අවංකව උත්තර දියන්... මම ගේමක් ඉල්ලන්න නෙවී ඇහුවෙ.. දික්කසාදෙ කියන්නෙ ගන්න තියෙන අන්තිම තීරණේ.. ඊට මෙහා options තව ඉතුරු වෙලා තියෙනවා... depression වලට ප්‍රතිකාර ගැනීම වගේ දේවල් කරලත් බැරි උණොත් අන්තිම උත්තරේ විදියට දික්කසාදෙ තෝර ගන්න එක තමයි කරන්න තියෙන්නෙ මට...
  19. Awatiyal

    ගිජුලිහිණියෙක් දැක්ක ද?

    මම සාමාන්‍යයෙන් පැතුම් ගෙ පෝස්ට් ඇස් කොණකින් බලලා අමතක කරනවා.. ඒත් මේක වැදගත් කතාවක්.. ප්‍රභාකරන් උණත් ඇත්තක් කිවුවොත් මම ඒක පිළිගන්නවා.. මේ කියල තියෙන කතාවෙ ගතයුත්තක් තියෙනවා... ප්‍රශ්ණෙ තියෙන්නෙ අපිට ඉතුරු වෙලා තියෙන Options මොනවද කියන එකේ.. :unsure:

    No contents