ඊයෙ කෝච්චියේදි
මචං ඊයෙ කෝච්චියේ ගෙදර එනකොට පවර් සෙට් එකේදී (මුනට මුණ පේන්ඩ ඉඳගන්ඩ තියෙන්නෙ) කෑල්ලක් සෙට් වුණා
. සෙට් වුණා කිව්වට මං ඒකි දිහා විටින් විටින් බැලුව පස්සෙ ඒකිත් මං දිහා බල බල ආවෙ විටින් විට
. සීන් එක කියන්නෙ බං ඒකි එකපාරම මං දිහා දිගටම බලං හිටිය මාත් එවෙලාවේ ඒකි දිහා බැලුව දෙන්නට දෙන්න සෑහෙන වෙලාවක් බලං හිටියට මට එක කොන්ට්‍රෝල් කරගන්න බැරි උනා මට හිත ඇතුලෙ මොකද්දෝ එකක් වෙලා වගේ ගියා ඒත් එක්කම මං අහක බැලුව
. පස්සෙ ඒකි බැහැල යනකම්ම මං දිහා බැලුවෙ නෑ
. මචං මට දැනගන්ඩ ඕනෙ මං අහක බලපු එක බලපාන්ඩ ඇතිද ඒකි මාව ප්‍රතික්ෂේප කරන්න ? මං ගැන මොනව හිතන්ඩ ඇතිද ඒකි ? ලස්සන කෑල්ලක් බං ඒකි අපරාදෙ