රාජ්‍ය කළමනාකරණ සහකාර

අමරේ

Junior member
  • Aug 19, 2014
    50
    3
    8
    රාජ්‍ය කළමනාකරණ සහකාර

    මචං මම රාජ්‍ය කළමනාකරණ සහකාර 2012විබාගේ ලිව්වා.මට ලකුණු 4 ක් මදි උනා.අද ලියුමක් අවා සිකුරාදා ඉන්ටවිව් තියෙනවා කියලා. මචං මට දැනගන්න ඕන ඒ ඉන්ටවිව් යන ගොඩක් අය තේරෙනවද නැද්ද කියලා.ඊට අමතරව ඒකෙදි මොනවද වැඩිපුර බලන්නේ මොනවද අහන ප්‍රශ්න , තව උබලා ඒ ගැන දන්න ඕනෑම දෙයක් මට කියපන්.ගොඩක් ලොකු උදව්වක්.
    තැන්ක්යූ මචන්ලා......:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ.. ඕකට තමයි කියන්නෙ කරුමෙ පස්සෙන් එනවා කියල.. 2012 එක දැන් එන එක උඹේ චාන්ස් එක බන්. සාමාන්‍ය දැනීම ටිකකුයි දේශපාලන ඉතිහාසය ටිකකුයි දැනන් පලයන්. පුලුවන්නන් දන්න ලොක්කෙක් මාර්ගයෙන් ලියුමක් අරගෙන පලයන් කෝකටත්.. (පුලුවන්නම්)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඕක ගැසට් කරලත් තිබ්බා. උබ මේ ඌව පලාතෙද ...ඡ්න්දෙ නිසාද දන්නේත් නෑ. ගිහින් බලප්න් කෝකටත්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආන්ඩුවේ ජොබ් වලට යන්න එපා මේ ආත්මේ ගොඩ ඒමක් නෑ. අපරාදේ ලැබිච්ච මනුස්ස ජීවිතේ

    අනාගතයක් තියෙන පුද්ගලික ආයතනයක අනාගතයක් තියෙන ෆීල්ඩ් එකක නිකන් වැඩකරපන්. කවදා හරි කව්රු හරි උබට ඇරියස් එකත් එක්ක ගෙවයි

    Last edited:
    • Like
    Reactions: Jagoris

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ වැඩ කලත් එක්කයි නොකලත් එකයි. මොන සොත්තියා උනත් ක්ලාස් ත්‍රී ක්ලාස් ටූ, ක්ලාස් වන් දෙනවා කාලෙත් එක්ක. ජීවිතේට තමන්ගේ හැකියාව බලලා ප්‍රමෝශන් එකක් නෑ. බස් වල හිගාකන එකෙක් සතියකට හොයන ගාන මාසේ පඩියට දෙන්නේ. පේන තෙක් මාසේ පඩි වැඩි විල්ලක් නෑ. අව් රුද්දකට එකසිය පනහ දෙසීය වැඩිකරන්නේ. ඊට හොදා හැලප බිස්නස් එකක් කලානම්. කලාතුරකින් එකෙක් සීඑස් කරලා ගොඩ එනවා. බොහොම කලාතුරකින්

    දන්න තරමින් 14500ක්ද කොහෙද බේසික් එක. ඔක්කොම 22ක් හම්බවෙයි. රුපියල් 22000ක් කියන්නේ මොන ලබ්බක්ද බන්? ගෙයක් හදනවා තියා හොද ලීයකින් දොරක් උලුඅස්සක් හදන්නත් මාස 6ක පඩි ඕනේ. මේ කපේ ගොඩ ඒමක් නෑ. මොන මගුලට මිනිස්සු නැහීගෙන ක්ලැරිකල්, ටීචින් පස්සේ දුවනවද මන්දා. පාරක් අයිනේ ඇපල් තට්ටුවක් දාගත්තනම් අව් රුද්දට හොයන ගාන මාසෙන් හෙව්වහැකි.

    ජොබ් එකට ගිහින් කාමර තුනයි සාලෙයි කුස්සියක පොඩි ගෙයක් හදන්න ගත්තොත් පැන්ශන් අරගන්නකොට හම්බවෙන සොච්චමෙන් පුලුවන් වෙයි යාන්තම් ගේ ටයිල් කරගන්න

    අනාගතයක් තියෙන, හොද ෆීල්ඩ් එකකට අදාල පුද්ගලික ආයතනයකට සෙට් වෙයන්...නැත්නම් බිස්නස් එකක් කරපන්. අව්රුදු 10කින් උබ හොද තැනක ඉදී. ඔය මගුලට ගියොත් තට්ටෙයි ලබ්බයි විතරයි

    මෙලෝම ටැලන්ට් එකක් නෑ, හම්බෙන එක කාලා ඔහේ ඉන්නවා කියල හිතනවනම් ඕකට පලයන්. මුලු ජීවිතේම පීඩනෙන් තමා ඉන්න වෙන්නේ. කසාද බැන්ද කාලෙක තේරෙයි හම්බ කරල ගෙදර ගේන සල්ලි නිකන් රත්වෙච්ච තැටියකට වතුර බින්දු දානවා වගේ කියල
     
    Last edited:
    • Like
    Reactions: kkr

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලැබිච්ච මනුස්ස ජීවිත නිකන් කාලකන්නි කරගන්න එපා.

    අව්රුදු 300ක් වගේ ජොබ් එක කරගන්න පුලුවන් උනොත් ගොඩ ආවහැකි. වැඩේ තියෙන්නේ 55න් පැන්ශන් යවනවනේ:rofl:
    http://www.pubad.gov.lk/web/eservices/circulars/2006/E/06-2006(e).pdf
    http://documents.gov.lk/circulars/2006/Salary Revision 2006.pdf
    http://www.treasury.gov.lk/depts/msd/application/recriut/5ma2.pdf

    යසට තියෙන අත පය හතර පැය 8ක් ඔෆිස් එකේ තියන් ඉන්නවටත් පාඩුයි

    උබේ හොදටයි කියන්නේ
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;17145068 said:
    උබ වැඩ කලත් එක්කයි නොකලත් එකයි. මොන සොත්තියා උනත් ක්ලාස් ත්‍රී ක්ලාස් ටූ, ක්ලාස් වන් දෙනවා කාලෙත් එක්ක. ජීවිතේට තමන්ගේ හැකියාව බලලා ප්‍රමෝශන් එකක් නෑ. බස් වල හිගාකන එකෙක් සතියකට හොයන ගාන මාසේ පඩියට දෙන්නේ. පේන තෙක් මාසේ පඩි වැඩි විල්ලක් නෑ. අව් රුද්දකට එකසිය පනහ දෙසීය වැඩිකරන්නේ. ඊට හොදා හැලප බිස්නස් එකක් කලානම්. කලාතුරකින් එකෙක් සීඑස් කරලා ගොඩ එනවා. බොහොම කලාතුරකින්

    දන්න තරමින් 14500ක්ද කොහෙද බේසික් එක. ඔක්කොම 22ක් හම්බවෙයි. රුපියල් 22000ක් කියන්නේ මොන ලබ්බක්ද බන්? ගෙයක් හදනවා තියා හොද ලීයකින් දොරක් උලුඅස්සක් හදන්නත් මාස 6ක පඩි ඕනේ. මේ කපේ ගොඩ ඒමක් නෑ. මොන මගුලට මිනිස්සු නැහීගෙන ක්ලැරිකල්, ටීචින් පස්සේ දුවනවද මන්දා. පාරක් අයිනේ ඇපල් තට්ටුවක් දාගත්තනම් අව් රුද්දට හොයන ගාන මාසෙන් හෙව්වහැකි.

    ජොබ් එකට ගිහින් කාමර තුනයි සාලෙයි කුස්සියක පොඩි ගෙයක් හදන්න ගත්තොත් පැන්ශන් අරගන්නකොට හම්බවෙන සොච්චමෙන් පුලුවන් වෙයි යාන්තම් ගේ ටයිල් කරගන්න

    අනාගතයක් තියෙන, හොද ෆීල්ඩ් එකකට අදාල පුද්ගලික ආයතනයකට සෙට් වෙයන්...නැත්නම් බිස්නස් එකක් කරපන්. අව්රුදු 10කින් උබ හොද තැනක ඉදී. ඔය මගුලට ගියොත් තට්ටෙයි ලබ්බයි විතරයි

    මෙලෝම ටැලන්ට් එකක් නෑ, හම්බෙන එක කාලා ඔහේ ඉන්නවා කියල හිතනවනම් ඕකට පලයන්. මුලු ජීවිතේම පීඩනෙන් තමා ඉන්න වෙන්නේ. කසාද බැන්ද කාලෙක තේරෙයි හම්බ කරල ගෙදර ගේන සල්ලි නිකන් රත්වෙච්ච තැටියකට වතුර බින්දු දානවා වගේ කියල

    :yes::yes: mama nam kathakara menna ganin kiyala dunnath kalakanni anduwe job nam ganne na :angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes: mama nam kathakara menna ganin kiyala dunnath kalakanni anduwe job nam ganne na :angry:

    වැඩකරනව තියා අතපය හතර පැය අටක් ඕකේ තියාගෙන ඉන්නවටත් ගෙවන ගාන මදි

    මෙලෝ ටැලන්ට් එකක් නැති. දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න උන්ටනම් හොදයි
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;17145203 said:
    වැඩකරනව තියා අතපය හතර පැය අටක් ඕකේ තියාගෙන ඉන්නවටත් ගෙවන ගාන මදි

    මෙලෝ ටැලන්ට් එකක් නැති. දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න උන්ටනම් හොදයි

    Aniwa ban mama podi kale idala thama anduwe job walata kamathi naththe, ay ban wadiya one na issara gov bank ekakata giyama balahan un wada karana hati :angry::angry:

    ewa dakalama man a kalema hithuwa kawadawath gov job nam karanne na kiyala :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Aniwa ban mama podi kale idala thama anduwe job walata kamathi naththe, ay ban wadiya one na issara gov bank ekakata giyama balahan un wada karana hati :angry::angry:

    ewa dakalama man a kalema hithuwa kawadawath gov job nam karanne na kiyala :P

    වැඩ කලත් කමක් නෑ පඩියක් දෙනවනම්. බැන්කුවල මැශින් වගේ වැඩ. ආන්ඩුවේ අනික් ඔෆිස් වල ඔහේ හාල් වෙන්න තියෙන්නේ. මෙලෝ රහකට නැති ජොබ්. ස්තිර රැකියාවක් ඇත/ නැත කියන කුලකෙන් ඇත කියන එකට අයිති වෙන්න පුලුවන්. එච්චර තමා. අපරාදේ මනුස්ස ජීවිතේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අමරේ;17145287 said:
    උබල කවුරු හරි ඒ ඉන්ටවිව් එකට ගිහින් තියනවද මචන්.

    ඕවා ඉන්ටවිව්ද? මොකෙක් හරි ඇමතියෙක්ගේ ලියුමක් අරන් ගියානම් අද ගොලු බිහිරි උනත් ගන්නවා. අනික ගන්න උන් දැම්මම තීරනේ කරල ඇති

    උබේ හොදටයි කිව්වේ, ලැබිජ්ජ මනුස්ස ජීවිතේ තුට්ටු දෙකට නාස්ති කරගන්න එපා
     
    අමරේ

    Junior member
  • Aug 19, 2014
    50
    3
    8
    උබල ඔක්කොටම තැන්කු.බැනල හරි කමක් නැ දන්න දේ කියපන්.එල ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අමරේ;17145306 said:
    උබල ඔක්කොටම තැන්කු.බැනල හරි කමක් නැ දන්න දේ කියපන්.එල ...

    බැන්නේ නෑ මචෝ. කොල්ලෙක් විදිහට තව කොල්ලෙක්ට ගොඩ එන්නයි මේවා කියන්නේ
     
    අමරේ

    Junior member
  • Aug 19, 2014
    50
    3
    8
    එල මචන් එල.මං දන්නවා උබල හැමෝම මට ෆිට් 1ක් දෙන්නේ කියලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් හොද ප්‍රයිවට් කම්පැනි එකක ජොබ් එකකට ට්‍රයි කරපන්. අද්‍යාපන මට්ටම මොකක් උනත් උබ ටැලන්ට් නම් හොද තැනක ඉදී අව්රුදු කිහිපයකින්. අපේ සමාජේ මහා ලොකු පුහු මතයක් තියෙනවා ආන්ඩුවේ ජොබ් තමා ජොබ් කියල, ඒ ඉස්සර මචන්, ඉස්සර සීටීබී ඩ්‍රයිවර් කෙනෙක්ටත් කාලයට සාපේක්ශව හොද පඩියක් ගෙව්වා. ඒ මතේ තමා තාම ඔය අපේ අම්මලා තාත්තලගේ ඔලුවේ තියෙන්නේ