මචන් මේ දවස් වල කොළඹ බස් වලට නැගලා සහ පේමන්ට් 1 විකුනනවා 2GB pen.
උබලත් ගත්තද
මම නම් ගත්තා වැදගත් word file ටිකක් එහෙම දාලා තියාගන්න.
ගෙදර ඇවිත් බැලුවම එක පෙන් එකක් නෙමෙයි micro SD HOLDER එකක් විතරයි බොල
HOLDER එකක් විතරක් ඕනනම් ඒ වගේ පෙන් 1 ක් ගනින්,අහුවෙන්න එපා.