බුදු හාමුදුරුවන්ට පහනක් පත්තු කරන්න දිශාවක් වෙලාවක් ඔනේ නැහැ, මොකද බුදු බලයට අලගු තියන්නවත් ඔය යක්ෂ , දෙවි බලයන්ට බැහැ,(බුද්ධ බලයට සියලු බලයන් යටයි-නිවන් මග අවබෝද කිරීමේ බලය) අනික අපි බුදුන්ට පහන තියන්නේ මෙපහනේ ආලෝකයෙන් දුරුවන අඳුර වගෙම අපේ මොහයත් ප්රඥාව නැමති ආලෝකයෙන් දුරුවේවා කියල වගෙම, පහනේ...