forex market එක අද්යනයට ප්‍රදාන ක්‍රම කීපයක් තිබුනත්,මෙ නුලේ කට්ටියගේ අදහස් දැක්ක නිසා technical analysis වලින් විතරක් මම යමක් කියන්නම්.2014 8 05 eur/usd වීක්ල් trend එක break උනා.පවෙනි ඉලක්කය 1.3251 (fib 38.2) 2014 8 20 ත් දෙවෙනි ඉලක්කය 1.3021 (fib - 50 )2014 9 04 ත් සම්පුර්ණ කළා. දැන් ඉතිරි...