1. ගුරු

    කේන්දර_Problems

    කට්ටියම පාලුගෙයි වලන් බිදිද්දී වැදගත් යමක් කීම ගැන සතුටුයි.සයිනාකාර තරඟයක් නිවැරදිව හැදෙන ආකාරය සියුම්ව අද්‍යනය කරලා ඉගෙන ගත්ත කෙනෙක් ජ්‍යෝතිෂය විද්‍යාවක් ලෙසයි සලකන්නේ.(මගේ විෂය මේක නෙමෙයි,නමුත් ජ්‍යෝතිෂයේ ඇත්ත බොරුව මොකක්ද කියල හොඳටම අද්‍යනය කරලා තියෙනවා)
  2. ගුරු

    SAMUGANNATA AWASARA.........

    ඔබ වැනි සංවේදී හිත් ඇත්තවුන් අප ඇසුරින් දුරස්වන්නේ නම් අපද තව දුරටත් මේ අඩවියේ කුමක් කරමුද?අධමයෙකුගේ වදනක් හේතුවෙන් අපෙන් ඈත් වීම ඔබට සලකන අපට කරන අසාදාරණයක් යැයි නොහැගුනේද ?
  3. ගුරු

    Savings Account help!

    340,000.00 > වැඩිනම් බදු පටන්ගන්නවා.
  4. ගුරු

    පොඩි ගණිත ගැටළුවක්

    :lol::lol::lol:කොහෙද ඉස්කෝලේ ?:lol::lol::lol::lol:
  5. ගුරු

    හිනා වෙන්නැතුව උත්තර දෙන්න

    ඕක ප්‍රසිද්ද වැඩක්.පහසුවෙන් කරතහැකි.බලල ඉගෙන ගන්න ඕනේ නම් නර්ඩ් එකත් එක්ක සම්බන්ද තාව හදාගන්න.
  6. ගුරු

    හිනා වෙන්නැතුව උත්තර දෙන්න

    ඕක කරතහැකි.නර්ඩ් එකේ මම දන්නා පොරක් ඉන්නවා ගෙදර වතුර මෝටරය ඔය ක්‍රමයට ලිඳේ වතුරෙන්ම ක්‍රියා කරන පද්දතියක් හැදුව. උඹ හිතන විදිය හොඳයි පැන්චෝ.නිකං ගේම් ගගහ ඉන්නේ නැතුව ඔය විදියට හිතල යමක් නිර්මාණය කරන්න බලපන්.අනිවා උඹට යමක් කරතහැකි උත්සහ කලොත්.
  7. ගුරු

    Haemorrhoids plz help...

    මාවිත්තර ප්‍රියංගි ඈපසිංහ හොඳටම හොඳයි.කසාය බොන්න පුළුවන් නම් නිට්ටාවට හොඳ කර ගන්න පුළුවන්.
  8. ගුරු

    adsense help

    සයිට් එක හරිම දුර්වලයි,ඇඩ්සෙන්ස් නීති විරෝදී කරුණු ඇතුලත්,ඒකයි - තව ඉගෙනගෙන ඔයාගෙම ඩොමින් එකක් දියුණු කරන්න.
  9. ගුරු

    adsense help

    ඕකට ඇඩ්සෙන්ස් ගන්න බෑ.
  10. ගුරු

    බොනවනම් මේකත් කියවලා යන්න

    මෙහෙමයි මම අහපු ප්‍රශ්නෙට නම් නෙවෙයි මචන් උඹ උහ්තර දීලා තියෙන්නෙ. මට තියෙන ප්‍රශ්නේ බොන එකේ තියෙන සතුට මොකද්ද කියන එකයි. එක බීලම බලන්න.කියල පැහැදිලි කරන්න බෑ දැන් අපි මොනවා පානයක් ගන්නේ බොහොවිට එකේ රසය හින්දා.එත් මත්පැන්වල ප්‍රසන්න රසයක් නෑ. ලෙමන් ජින් වගේ ඒවා වගේම ඇපල් සිඩර් වගේ බියරුත් හොඳ...
  11. ගුරු

    Haemorrhoids plz help...

    ලේ පිට නොවන හිමරෝයිඩ්ස් වලට නුල් ගැටගහනවා.ටිකදවසකින් ගැටේ වගේ තියෙන කොටස හැලෙන්න(මම මේ සරලව කියන්නේ).එහෙම නැතිනම් සැත්කමකින් අයින් කරන්න පුළුවන්.(ඔය කලින් කියපු දොස්තරලා හොඳයි)එක ටිකක් අමාරුයි.පස්ස උඩ තියන් ඉන්න වෙනවා.හැබැයි සිංහල වෙදකම් තියෙනවා.
  12. ගුරු

    Haemorrhoids plz help...

    ඇත්තටම යොගා හරියට කරනවා නම් ජීවත් වෙන්න බෙහෙත් ඕනෙම නෑ.(කෝකටත් කේන්දරෙත් බලන්න 6 වෙනි කොටුවේ රාහු ඉන්නවා නම් අර්ශෂ් හොඳ කරන්න ලේසි නෑ)
  13. ගුරු

    Haemorrhoids plz help...

    මුලධර බන්ධ ප්‍රානයාමය කරන්න.නිට්ටාවට සුව වෙනවා.(යෝග අභ්‍යාස වලින් සියලු ආමාශ රෝග සුවකර ගත හැකියි - පිළිකා පවා පාලනය කරගත හැක)නැතිනම් ජයවර්දනපුර ඩොක්ට ලෝලිත්ගේ ක්ලිනික් එකකට යන්න.මහාචාර්ය මොහානුත් හුඟක් හොඳයි.
  14. ගුරු

    බොනවනම් මේකත් කියවලා යන්න

    බොන එක නැති එක වෙනම දෙයක්.නීති ගරුක වෙන එක තවත් දෙයක්.දෙමාපියන්ගෙන්,ගුරුවරුන්ගෙන්,පාසලෙන් ජීවිතයට ලබාගත්තු විනය ගැන හිතල රටේ නීතියට ගරු කරමු.බීල මත්වෙලා නම් වාහන එලවන්න එපා.කොච්චර බිවුවත් විනයක් තියෙන කෙනා නීති ගරුක වෙනවා.
  15. ගුරු

    බොනවනම් මේකත් කියවලා යන්න

    වෙරි මත පහවීමටත් පෙර රහත් වූ සංතතික ඇමති. දිනක් අප ගෞතමයන් වහන්සේට වඩින මගදී ඇතෙකු පිට යන තරුණයෙක් දකින්නට ලැබෙනවා. මේ තරුණයාද හොඳට ම මත් පැන් බී වෙරිමතින් සිටි අතර ඇතු පිට සිටම බුදුන් වහන්සේට ආචාර කොට නික්මෙනවා. ඔහු පිටව ගිය පසු බුදුන්වහන්සේ විසින් මද සිනහවක් පහල කළේය. බුදුවහන්සේගේ වෙනස් වීම...
  16. ගුරු

    මගේ පුෂ්බයිසිල්කලේ

    ඔහොම හිතන්න එපා.නැති එවුන්නේ ඉල්ලන්නේ.උඹට ලැබිල තියෙනවා පිනක් කරගන්න අවස්ථාව.(හිතේ තණ්හාව තියාගෙන දීල වෙඩක් නෑ).බයිසිකලේ කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න දෙන්න.එක කැඩුනහම යන වියදම බලල ඔය ප්‍රයෝජන ගන්න අයගෙනුත් සල්ලි එකතුකරලා උබත් ගානක් දාල හදහන්.හිතේ පැහැදිලි කමෙන් දුන්නොත් කිසිදාක වරදින්නේ නම් නෑ.
  17. ගුරු

    Forex Trading සදහා ඔබටත් උදව්වක් අවශ්‍යද?

    මල්ලි අනාගත්ත නේද? ඉන්වෙස්ටර් පාස්වර්ඩ් එකත් වෙනස් කරන්න වුනානේ.අර පොඩි එකවුන්ට් එකේ 0.01+0.02+0.02 එකට දැම්ම නේද ?අයියෝ ඔයා ඉගෙනගෙන ඉන්න මල්ලි.මේකේ අහිංසක කොල්ලෝ අමාරුවේ දාන්න එපා.දැන් ලොස්ට්.ඕක තමයි කියන්නේ,දැන පල කතරගම කියල.(මම මේ ඔයාට හැදෙන්නයි කිවුවේ - තරහට නෙමෙයි)
  18. ගුරු

    මුදල් වෙළඳපොළ....

    හරි මම මුල්ටික වර්තමාන මාකට් එකේ ප්‍රයෝගික යෙදීම් එක්ක පැහැදිලි කරලා දෙන්නම්.මේ සතිය ඇතුලත කරන ක්‍රමවේදය තීරණය කරලා වැඩේට බහිමු.(මට ඕනේ ඕනෑම ආණ්ඩුවකට බලපෑම් කරන්න පුළුවන් විදියේ මේ වුර්තියෙන් ලාබ උපයන පිරිසක් හදන්නයි)

    No contents