cpi එක හොයන විදිය රටකින් රටකට වෙනස් වෙනවා.මේ තේරුම් කරන්න මේ වගේ පොඩි වෙලාවක බැ...ඔයාලට පුළුවන් මේ සම්බන්දව තියෙන පොත්,වෙබ් කියවල දැනුමක් ගන්න.දැන් ඔයාල කරන්නේ news කියවන එකනේ.එහෙම නැතුව ටික ටික news අද්‍යනය කරන්න පටන් ගන්න.අන්න එතකොට ඔය දේවල් පැහැදිලි වෙයි .news treading කියන්නේ වෙනම කලාවක්.මම...