1. ගුරු

    බැංකු ණය සම්බන්ධයෙන්

    රජයේ සේවකයෙකුට 10මාසේ ණය ඇරුනහම තමන්ගේ පඩිය වගේ 84 ගුණයක නිවාස හෝ දේපල නයක් ගතහැකි.ලක්ෂ විස්සක් ගන්නනම්,මුලික වැටුප 20,000 පනින්න ඕනේ.මාසෙට ගෙවන ගාන ගෙවන්න දාගන්න අවුරුදු ගැන මත තීරණය වෙනවා. රජයේ සේවකයෙකුට ණය ගන්න රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව හොඳයි(ලංකා/මහජන බැංකු වරදක් නෑ ) ඔය ගන්න යන ඉඩමේ...
  2. ගුරු

    බටනලා....

    හරි ප්‍රසාද් චෞරාසියා කියන්නේ ඉන්දියාවේ බිහි වුන දක්ෂම බටනලා විශාරධයෙක්...ඔහුගේ වාදන ඉතාම සුමිහිරියි...අහලම බලන්න... 5wjJ3hpVO0k ලංකාවේ අනිල් මිහිරිපැන්න කියන්නෙත් ලංකාවේ බිහිවුන දක්ෂතම බටනලා විශාරදයා...ඔහුගේ වාදනත් ඉතා මිහිරියි.... VqVhJPpFLlk
  3. ගුරු

    Water tank help machan

    අපි කලින් පාවිච්චි කලේ එස්ලෝන් එකක්...ටැංකියේ මුඩිය ඇද(අව්වට) වෙලා කැරපොත්තෝ වගේ පොඩි සත්තු රිංගන්න ගත්ත...හයිය නම් අඩුයි තමයි.ආපිකෝ එකක් තමයි දැන් තියෙන්නේ...හැබැයි තම දාල අවුරුද්දක් වගේ...ගුණ දොස් කියන්න අමාරුයි...වතුරේ රස නම් දෙකේම වෙනසක්වුන්නෑ...
  4. ගුරු

    dadaya

    තව ටිකක් ඉවසන්න.අදායම් බලපත්‍රය අතේ නැතුව අහු උනොත් පගාව දෙන්න වෙනවා.හරි නීති කාරයෙකුට අහුවුනොත් දඩ ගහල නවතින්නේ නෑ...කෙලින්ම උසාවි දන්නා පුළුවන් වැරදි 8න් එකක්. වෙනවට කියනවා නෙමේ ,අනතුරක් උනොත් සමාවක් නෑ ...එක නිසා තව ටිකක් ඉවසල ඉන්න...
  5. ගුරු

    මේයාව දන්නවද?

    සචිනි අයේන්ද්‍රා...වගෙයි පෙන්නේ...
  6. ගුරු

    pliyandala hpl plzzzzzzz

    මමත් ඔය පැත්ත ගැන දන්නවා...උදවු කරන්න පුළුවන්...හැබැයි කියන දේ තේරෙන්නේ නෑ..පොඩ්ඩක් පැහැදිලිව කියනවද ...
  7. ගුරු

    අන්තර්ජාල ෙකා්ටිපති ෙම් තවත් ෙහාෙරක්ද.

    http://www.lakshapathi.com/ වෙබ් එක නම් හරිම ප්‍රාතමිකයි(සාමාන්‍යපෙළ පොඩි ළමයෙක්ගේ වැඩක් වගේ ).ඔච්චර මුදල් උපයනවානම් අඩුම තරමේ වෙළඳ ප්‍රචාරණය ගැන පොඩි දැනුමක් වත් හැදෙන්න ඕනේ නේද.අහු වෙන්න එපා 9$ අපරාදේ...
  8. ගුරු

    හදිස්සියක්, ස්ටෑන්ඩ් ෆෑන් එකේ මෝටරේ උදාව&#3530

    දැම්මහම fan එක වැඩ නම් කන්ඩෙන්සර් එක හොඳයි.fan එකක කොර් වයින්ඩ්න්,ආමිචර් වයින්ඞ්න් කියල කොටස් දෙකක් තියෙනවා .කොර් වයින්ඩ්න් එකේ 2,3 වේග සකස් කරන්න ඔතල තියෙන කම්බි ෂෝර්ට් වෙලා ඇති.බොහෝ දුරට ආමිචරයට හානි වෙලා නැතිව ඇති.දැන් කරන්න තියෙන්නේ කොර් එක නැවත ඔතන එක.අද රෑ නිදාගන්න 1මු වේගය විතරක් හදා...

    No contents