1. ගුරු

    ඉක්මන්.එල්කේ වගේ

    ලේසියෙන්ම පුළුවන් හොඳ ටීම් එකක් ඉන්නවනම්.:cool:
  2. ගුරු

    creed1

    උදවු කල හැමෝටම ස්තුත්යි.creed1 ට මම pm දැම්මා.කතා කරයි කියල හිතනවා.
  3. ගුරු

    creed1

    pm එකක් නම් දැම්ම.මම ගුරු උනාට vm දාන්න දන්නේ නෑ.කියල දියන්කෝ.:love:
  4. ගුරු

    creed1

    creed1 ව සම්බන්දකරගන්න විදියක් දන්නා කෙනෙක් pm කරනවද?ලොකු උදවුවක්.
  5. ගුරු

    ගනිතයේ ස්කන්ධය සහ කාලය තියෙනවද ?

    මට සමාවෙයන් පුතා.ආයි මම උඹ වගේ උගත් අය කියන දෙයක් අහගෙන ඉන්නවා මිසක් කියල දෙන්න යන්නේ නෑ.(විස්වාස/අවිස්වාස කරන අය මුකුත් හරියට දන්නේ නෑ.හරියට දන්නා කෙනාට විස්වාස /අවිස්වාස කරන්න දෙයක් නෑ)
  6. ගුරු

    ගනිතයේ ස්කන්ධය සහ කාලය තියෙනවද ?

    පරණ ආචාරයවරු ශුද්ද ගණිතයේ නියම ඉදිරිපත් කලේ විද්‍යාවට නොවෙයි.ජ්‍යෝතිෂය සඳහායි.ජ්‍යෝතිෂය තුල නියම ඔපෙරටින් සිස්ටම් එක තියෙනවා.සුර්ය සිද්දාන්ත ගණිතයෙන් පටන් ගත්තොත් මං කියනදේ වැටහෙයි.(ඔබ විශ්වවිද්‍යාල අද්යපනයේ ෆුරියර් සිරිස් හරියට ගොඩදාගත් අයෙක් නම් ජ්‍යෝතිෂය පහසුවෙන් ඉගෙන ගතහැකියි) පලාපල කියන...
  7. ගුරු

    ගනිතයේ ස්කන්ධය සහ කාලය තියෙනවද ?

    ඇත්ත.මට ඕනේ උනේ යමක් තේරුම් කරන්න.ඔබ එක තේරුම් අරන් නෑ.ස්කන්දය හා කාලයේත් ශ්‍රිජු සම්බන්දයක් නෑ.කාලය අවකාශය සමග සම්බන්දයි. --------------------------------------------------------------------------------- කාලය * "අඛන්ඩ පැවැත්ම පිළිබද සංකල්පය,පැවැත්මක සම්බන්ධතාවය හෙවත් මිම්ම." *...
  8. ගුරු

    ගනිතයේ ස්කන්ධය සහ කාලය තියෙනවද ?

    වර්තමානයේ අන්තර්ජාලයෙන් ගණිතයේ විද්‍යාවෙි ඉතිහාසය හා විකාශනය ගැන කරුණු විමසන අයකුට ඉන් දර්ශනය වන්නේ බටහිර විද්‍යාඥයන් නවීන විද්‍යාව බිහි කල අන්දමයි.ඒවායේ පෙරදිග විද්‍යාඥයන් ගැන විස්තර ඇත්තේම නැති තරම්ය. එම විස්තර සකසා ඇති බටහිර ජාතිකයන් එය වුවමනාවෙන්ම සිදු කර ඇත.තවත් වසර 100කින් 200කින් පසු...
  9. ගුරු

    බුදු පහන තියද්දි

    බුදු හාමුදුරුවන්ට පහනක් පත්තු කරන්න දිශාවක් වෙලාවක් ඔනේ නැහැ, මොකද බුදු බලයට අලගු තියන්නවත් ඔය යක්ෂ , දෙවි බලයන්ට බැහැ,(බුද්ධ බලයට සියලු බලයන් යටයි-නිවන් මග අවබෝද කිරීමේ බලය) අනික අපි බුදුන්ට පහන තියන්නේ මෙපහනේ ආලෝකයෙන් දුරුවන අඳුර වගෙම අපේ මොහයත් ප්‍රඥාව නැමති ආලෝකයෙන් දුරුවේවා කියල වගෙම, පහනේ...
  10. ගුරු

    මුදල් වෙළඳපොල(බ්‍රෝකර් සමාගම් - 1)

    ඊළඟ පාඩමේදී හයිබ්‍රිඩ් බ්රෝකර්ල ගැනත් කතා කරනවා.එතකොට ඔයාගේ ප්‍රශ්නේ විසදෙයි.(කලබල නැතුව දැනට ඔහොම කරගෙන යන්)
  11. ගුරු

    මුදල් වෙළඳපොල(බ්‍රෝකර් සමාගම් - 1)

    මුදල් වෙළඳපොල(බ්‍රෝකර් සමාගම් - 2)කොටස 2015/09/14 බලාපොරොත්තු වෙන්න.කට්ටියට තියෙන උනන්දුව අනුව තමයි මම කියල දෙන්නේ.(විශේෂයෙන් භාගෙට දන්නා හා දන්නවා කියල හිතාගෙන ඉන්න අයට කාරුණිකව ආරාධනා කරනවා මගෙත් එක්ක රැඳිලා හරියට ඉගෙන ගන්න කියල)
  12. ගුරු

    මුදල් වෙළඳපොල(බ්‍රෝකර් සමාගම් - 1)

    පොඩ්ඩක් ඉවසල දිගටම සම්බන්ද වෙන්න.අනුන්ගෙන් අහල තීරණ ගන්නේ නැතිව තමන්ට තීරණ ගන්න පුළුවන් විදියේ හොඳ දැනුම සහිත කොන්දක් මම හදල දෙන්නම්.(හැබැයි තමුනුත් මහන්සි වෙන්න ඕනේ)
  13. ගුරු

    Forex Trading සදහා ඔබටත් උදව්වක් අවශ්‍යද?

    http://www.elakiri.com/forum/showthread.php?p=18922612#post18922612
  14. ගුරු

    මුදල් වෙළඳපොළ....

    http://www.elakiri.com/forum/showthread.php?p=18922612#post18922612
  15. ගුරු

    මුදල් වෙළඳපොල(බ්‍රෝකර් සමාගම් - 1)

    මුදල් වෙළඳපොල(බ්‍රෝකර් සමාගම් - 1) 2qcqO59psbk
  16. ගුරු

    පන්සල් ගේට්ටුව ළඟ බළල් පැටවු හයක් දමා ගිය #

    උගත් ගෑනුන්ට තියෙන්නේ සුක්ෂම මොලයක්,අවතක්සේරු කලොත් අපි අමාරුවේ වැටෙනවා.
  17. ගුරු

    මුදල් වෙළඳපොළ....

    නැහැ මම හොඳ පාඩම් මාලාවක් සකස්කරගෙන යනවා.වෙලාව පොඩ්ඩක් අඩුනිසා හිමින් කෙරුනේ.හෙට අනිවාර්යෙන් අලුත්ම පාඩමකින් ආරම්බ කරනවා.(දිරිමත් කලාට ස්තුත්යි)
  18. ගුරු

    කේන්දර_Problems

    පිටින් බැලුවහම පෙන සම්බන්දකම් ගොඩක් තියෙනවා.නමුත් යථාර්තය නම් මේ දෙක පරස්පර නිසා සැසදීමට වත් නොහැකි බවයි. බුදුදහම - නියාම දර්ම 5න් එකක් වූ කර්මය නිසාම බව ගමන සකස්වෙන බවත් එම කර්මය අහෝසි කිරීමෙන් බව ගමන නවතින බවත් ඉගැන්වේ (නිර්වාණය) ජ්‍යෝතිෂය - කර්මය නිසා බව ගමන සකස්වෙන බවත් මේ දිවියේදී එම කර්මය...
  19. ගුරු

    කේන්දර_Problems

    ඇයි බං,කෙල්ලගේ මෙව්වා එකට උඹේ මෙව්වා එක දාල බලතහැකිනේ ගැලපෙනවද කියල බදින්න කලින්.
  20. ගුරු

    AHAWAL eka awata gaanna hoda cream ekak?

    බෙට්නොවෙට් එන්

    No contents