උඹ කවුද මොනවද කලේ කියල නම් මම දන්නේ නැහැ මහත්තයෝ මොකද මම එලකිරියට අලුත් නේ , හැබැයි මේ උඹේ ත්‍රෙඩ් එකෙන් මම උඹට තියෙන ලොකුම වීක් පොයින්ට් එක මොකක්ද කියන එක තේරුම් ගත්තා....
මම හිතන්නේ උඹේ පස්සෙන් එන කවුරු හරි නමුත් ඒ මිනිස්සුන්ට උනත් ඒ කාරණාව තේරුම් ගන්න මොලයක් ඇති.
:sorry::sorry::sorry::sorry: