ගාමන්ට් ගැන නම් පොඩ්ඩක් ෆීල්ඩ් එකේ හොයල බලපන්, මොකද ගොඩක් ෆැක්ටරි වල ප්‍රඩක්ෂන් අඩුයි. බංග්ලාදේශ්, නේපාල් වගේ රටවල ලේබර් කෝස්ට් එක අඩු නිසා ඔර්ඩර් ගොඩක් ඒ රටවල් වලට ගිහින් තියෙන්නේ...
කෑම කඩයක් කියන්නේ හරියට, පිරිසිඳුවට කොලිටි එකට කරනවා නම් හැමදාම ලාභ තමයි.
ප්‍රින්ටින් ෂොප් ගැන නම් මම දන්නේ...