තව ගහපල්ලා ජෙප්පොන්ට මඩ.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔබට නාගහනන්දයන්ද "මුන් ඔක්කොම එකයි" ගොඩට වැටෙනවා බැලීමට හැකිවේ..... :yes:

    කරන්න දෙයක් නැහැ ..එහෙම උනොත් ඊලග විකල්පය තෝරාගන්නවා ...වෙන මොනවා කරන්නද ?

    නගනන්ද ජනාධිපති කරවල JVP ආණ්ඩුවක් හදන එක තමයි දැනට හිතන් ඉන්නේ ...

    සාපේක්ෂව JVP හොදයි
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කරන්න දෙයක් නැහැ ..එහෙම උනොත් ඊලග විකල්පය තෝරාගන්නවා ...වෙන මොනවා කරන්නද ?

    නගනන්ද ජනාධිපති කරවල JVP ආණ්ඩුවක් හදන එක තමයි දැනට හිතන් ඉන්නේ ...

    සාපේක්ෂව JVP හොදයි

    :rofl:නාගා කවදාවත් ජෙප්පොන්ට එකතු වෙන්නේ නැහැ.:no:එහෙම වෙනවනම් මම චන්දෙ දෙන්නෙත් නැහැ.:yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rofl:නාගා කවදාවත් ජෙප්පොන්ට එකතු වෙන්නේ නැහැ.:no:එහෙම වෙනවනම් මම චන්දෙ දෙන්නෙත් නැහැ.:yes:

    ඒක උඹේ කැමැත්ත බ්‍රෝ ....මම මගේ අදහස කිවුවේ :yes::yes:

    නගහනන්ද 20ට කැමතිද අකමැතිද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකුන්ගෙ වැඩේ ඔකට වෙලා බුර බුරා ඉන්න එක තමයි..මොකද උන්ට අනිත් මන්ත්‍රීලට වගේ අඩුම ගානෙ මලගේකට දානෙ ගෙදරකට්වත් යන්නෙ නැනෙ.පාර්ලිමේන්තුවට වෙලා කටින් බතල හිටෝන එකයි උන් කරන්නෙ...
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :rofl:නාගා කවදාවත් ජෙප්පොන්ට එකතු වෙන්නේ නැහැ.:no:එහෙම වෙනවනම් මම චන්දෙ දෙන්නෙත් නැහැ.:yes:

    Umba denne nathnam ithin paradai.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඔව් උබලා විතරයි දන්නේ.ඒකනේ ජනාධිපතිවරනයක් එනකොට එක එකාට මුක්කු ගහන්නේ.:baffled:
    mukku neme bn pawathina rajaya parajaya kireema pamanai
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    mukku neme bn pawathina rajaya parajaya kireema pamanai

    ඔව් උබලට වාසි නැත්නම් විතරක්.හිරිකිත නැද්ද බන්?..:lol:

    jMT4WGN.jpg
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් උබලට වාසි නැත්නම් විතරක්...:lol:

    JVP මුක්කු ගැහුවොත් මේ සැරේ නම් සැරටම කෙලවගන්නවා :baffled::baffled::baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    හරිම සරල සිද්ධාන්තයක්නෙ තියෙන්නෙ.
    විජිත ටීවී එකටයි පන්සල් වලයි ජනමතයකට යනවා කියනවා. ඊට පස්සෙ හිමීට ගිහින් අධිකරණයට කියනවා ජනමතයක් අවශ්‍ය නෑයි කියලා.
    ඕක මේ විජිතයා විතරක් නෙවේ හැමෝම කරන දෙයක්. ඕක මහින්දත් මෛත්‍රී රනිල් තුන් දෙනාමත් කරා. මිනිස්සුන්ට ඇහෙන්න කටු ඉඹුලේ එල්ලාපන් කියන ජාතික වීරයොත් අධිකරණයට ගිහින් අත් අඩංගුවට ගන්න එපා කියලා ඉල්ලනවා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරිම සරල සිද්ධාන්තයක්නෙ තියෙන්නෙ.
    විජිත ටීවී එකටයි පන්සල් වලයි ජනමතයකට යනවා කියනවා. ඊට පස්සෙ හිමීට ගිහින් අධිකරණයට කියනවා ජනමතයක් අවශ්‍ය නෑයි කියලා.
    ඕක මේ විජිතයා විතරක් නෙවේ හැමෝම කරන දෙයක්. ඕක මහින්දත් මෛත්‍රී රනිල් දෙන්නම කරා. මිනිස්සුන්ට ඇහෙන්න කටු ඉඹුලේ එල්ලාපන් කියන ජාතික වීරයොත් අධිකරණයට ගිහින් අත් අඩංගුවට ගන්න එපා කියලා ඉල්ලනවා.

    JVP එක අනිත් පක්ෂ වගේ නෙමේ ...මිනිස්සු එකෙන් පෙරාපු රත්තරන් බලාපොරොත්තු වෙන්නේ ..අනිත් එවුන් කරන අහිකුන්ටික වැඩ කරන්න ගියොත් ...එක ලොකුවට බලපානවා ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    JVP එක අනිත් පක්ෂ වගේ නෙමේ ...මිනිස්සු එකෙන් පෙරාපු රත්තරන් බලාපොරොත්තු වෙන්නේ ..අනිත් එවුන් කරන අහිකුන්ටික වැඩ කරන්න ගියොත් ...එක ලොකුවට බලපානවා ....

    ලබන පාර ස්කයිප් කෝල් එක ජෙප්පන් වෙනුවන් වගේ.. :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    JVP එක අනිත් පක්ෂ වගේ නෙමේ ...මිනිස්සු එකෙන් පෙරාපු රත්තරන් බලාපොරොත්තු වෙන්නේ ..අනිත් එවුන් කරන අහිකුන්ටික වැඩ කරන්න ගියොත් ...එක ලොකුවට බලපානවා ....

    ඕක වෙන්නෙ මෙහෙමයි.
    ජවිපෙට කවුරු මොනව කිව්වත් යටි හිතෙන් දන්නවා ජවිපෙ සමහර ප්‍රතිපත්ති හොඳයි කියලා. එහෙම හොඳ ප්‍රතිපත්ති කාරයො ඔහොම චාටර් වැඩ කරනකොට පුදුම විදිහකට පහලට වැටෙන්නෙ. සමාජයෙ ඉන්න පහත්ම උනුත් ඇවිල්ල ඔළුවට කෙල ගහලා යන්නෙ. ජවිපෙ ඔය වගේ වැඩ කරන්නෙ උන්ගෙ මෝඩ කම නිසානෙ. උන් විඳපුවාදෙන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕක වෙන්නෙ මෙහෙමයි.
    ජවිපෙට කවුරු මොනව කිව්වත් යටි හිතෙන් දන්නවා ජවිපෙ සමහර ප්‍රතිපත්ති හොඳයි කියලා. එහෙම හොඳ ප්‍රතිපත්ති කාරයො ඔහොම චාටර් වැඩ කරනකොට පුදුම විදිහකට පහලට වැටෙන්නෙ. සමාජයෙ ඉන්න පහත්ම උනුත් ඇවිල්ල ඔළුවට කෙල ගහලා යන්නෙ. ජවිපෙ ඔය වගේ වැඩ කරන්නෙ උන්ගෙ මෝඩ කම නිසානෙ. උන් විඳපුවාදෙන්.

    :yes::yes::yes::yes::yes:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    එහෙනම් උබ ඉල්ලපන්කෝ.උබ කවුද මොනාද කරන්නේ?කොච්චර ඉගෙනගෙන තියෙනවද?:confused:

    අදාල නොවේ...

    කරන්න දෙයක් නැහැ ..එහෙම උනොත් ඊලග විකල්පය තෝරාගන්නවා ...වෙන මොනවා කරන්නද ?

    නගනන්ද ජනාධිපති කරවල JVP ආණ්ඩුවක් හදන එක තමයි දැනට හිතන් ඉන්නේ ...

    සාපේක්ෂව JVP හොදයි

    එසේය සාපේක්ශව ජනතා විමුක්ති පෙරමුණ අගනේය...එක්සත් ජනපදයෙ තතු කෙසේද...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මමත් නගහනන්ද ට වැඩ කරන්න ඕනි මේ සැරේ ..මුන් ඔක්කොම එකයි :yes::yes::yes::yes:

    නාගානන්දත් අනිත් අයව විවේචනය කිරිම මත විතරක් පදනම් වුන කෙනෙක්. එයාගේ මැනෙජ්මන්ට් ස්කිල්ස් ගැන ඇසෙස් කරන්න එයා කරලා තියෙන දෙයක් නෑ.
    ඒ වෙනුවට හොද මැනෙජ්මන්ට් ස්කිල් එකක් තියෙනවා කියලා එයාගේ බිස්නස්වලින් ඔප්පු කරලා තියෙන විවේචනය විතරක් වෙනුවට කරන වැඩ කියන පල්ලෙවත්තට චන්දේ දෙමු
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පාර්ලිමේන්තුවේ සක්‍රීයම මන්ත්‍රීවරු

    10දෙනා අතරින් 1, 2, 3, 5, ජවිපෙට

    42393345_1779557225475297_6679632300944130048_n.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:අපේ කක්කුස්සි ක්ලීන් කරන්නේ මුන් තමා.බොරුවට අපිට බනිනවා ඉතින් අනිත් උන්ට ඇහෙන්න.නැත්නම් හොද නැහැනේ.;):rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අදාල නොවේ...

    එසේය සාපේක්ශව ජනතා විමුක්ති පෙරමුණ අගනේය...එක්සත් ජනපදයෙ තතු කෙසේද...

    :eek::eek::eek::eek: