අලුතෙන් ගත්ත wagon R එකේ BNEW (dan milege eka 2500km) engine එක වටේ , bonet hood එක යටයි කළු තෙල් වගේ වැදිලා තියෙනව..තෙල් ගතියක් එක්ක කළු කුඩු - carbon කුඩු ...එහෙම වෙන්නෙ ඇයි? engine අවුලක්ද? 





Last edited:



2018 ekak...harbour eken gaddi 0 8km thibbe...ithuru okkoma mama diwwe.3 months aragena..mechchara kal ohoma ekak dakke naha...dip stick eka hariyata wahala nathuwada kiyala sure naha mata...
wahane nam karakapu ekak wenna baha
..maitance karaddai awulak wage therenne...Reconditioned ekak nam machan duwanna kalin service karala oil serama maaru karana eka hodayi, ehema nathuwa padhina eka nam awul mama danna widiyata
Brand New කීයක් ගියාද? දැන් ගණන් වැඩි වෙන්න කලින් ද ගත්තේ. දැන් ගණන් කොහොමද යන්නේ.

..wrong thread
You must spread some Reputation around before giving it to hodakolla again.BUMP
Bnew 8km ban geddi..mama 450 km walin service kara ..1st eka ..0W20 mobil..
අඩෝ 450 න්.. එච්චර ඉක්මනට service කරන්න ඕනිද බන් wagon r එක..
