ළමයි ගැන අපිට දුක් වෙන්න දෙයක් නැහැ බන්.
උන් ළමයින්ට , ළමයින්ගේ ළමයින්ට , උන්ගේත් ළමයින්ට ඇති තරම් හම්බ කරලා මැරෙන්නේ.
ඕකුන්ට ඕකුන්ට ඉන්න ලමයි ගැනවත් දන්නේ නැතුව ඇති.
උඹට මතකද පහු ගිය කාලේ ෂෙයාර් උන ඕකගේ ෆොටෝස් වගයක්. ඔලුවට පිස්තොලේ තියාගන කෙල්ලෙක් එක්ක චැට් කරනවා. එකේ මට මතක විදියට...