1. xengine

    පෝය දෙකෙන් රට හදන JVP NPP විපත් මග විරුවගේ කෙරුවාව මෙන්න

    ඔව්ව කියල උඹලා හදන්නේ අපේ මයින්ද මාත්තයව විදුලි පුටුවක ඉන්දවන්නද? රණවිරුවන්ට මුකුත් කියන්ඩ එපා හරි!! සුනිල් රත්නායකත් නිදහස් කරපු එකේ.
  2. xengine

    අපේ අරාබි කුමාරී - නතාශා

    නතාෂා නිකන් කොටුවේ බඩුවක් වගේ මෙතන.
  3. xengine

    බැන්දට පස්සෙ

    ඔයාගේ හස්බන්ඩ්ට ඕනේ විදියට හිටය නම් පොරගේ පෙර්ෆෙක්ට් වයිෆ් වෙන්න පුළුවන්. අපෙන් අහල ඒ විදියට ඉන්නවා නම් අපේ පෙර්ෆෙක්ට් වයිෆ් වෙන්න පුළුවන්. සරලයි!
  4. xengine

    ඈ පාලිත 🐀

    "ඈ පාලිත" නිකන් "ඇය පාලිත" වගේ
  5. xengine

    NFT collection එකක් වගේ FB Profile එකක් :lol: :lol: :lol:

    සකර්බර්ග් ට හික් ගෑවෙන ප්‍රෝෆයිල්
  6. xengine

    ෆ්ලෑෂ්බැක්ලගේ තරු පහේ VVIP බස් එක - හෝටලයක් වගේ සැප | Flashback VVIP Bus

    මට මේ සෙට් එකේ රොෂාන් ද මොකාද එකාව පෙන්න බෑ. සෙට් වෙන්නෙම නැති පොරක්.
  7. xengine

    Mac Book Air M1 Projector පර්ශ්නයක්

    මචන් හන්දාගත්ත. මැක් එක shut down කරල තියල ආයේ ප්ලග් කරා ගහපු ගමන් වැඩ කියපන්කො! රෙසලුෂන් අව්ලක් තිබ්බේ.
  8. xengine

    Munge lift pranks maru

    උඹ කිරියට ගැලපෙන්නේ නැති එකෙක්! පල යන්ඩ!
  9. xengine

    මරණයක් ගොඩ අරන් දුෂණය කරලා.

    ජිවත් වෙන උන්ට හුකන්නත් නැහැ මැරිච්ච උන්ට උකන්නත් නැහැ මොන ජීවිතද බන් මෙව්වා. :lol: මට තියන ප්‍රශ්නේ ඕක නෙවෙයි. දැන් ඔය පොලිසියේ උන් බල්ලෝ දාගන හොයන්නේ උකපු එකා නම් උ කරපු වැරැද්ද මොකක්ද? මැරිච්ච උනුත් දුෂණය වෙන්න පුලුවන්ද? මොකක්ද ඔතන වෙලා තියන අපරාධය? දන්නා එකෙක් නීතිමය පැත්ත කියපල්ලකෝ.
  10. xengine

    Dialog magule speed

    ඒස් වාහ් පුහ්!
  11. xengine

    12th Fail

    මේක ගැන පට්ට කමෙන්ට්ස් ටිකක් තිබ්බ. අද බානවා!
  12. xengine

    🔴 අනුර 84.32%කින් ඉදිරියෙන්ම.. @netudara ගේ මඩ සිහින බොඳවෙයි...

    අනිත් නම් උන් කමක් නැහැ කියමුකෝ. පොල් එකේ විමල් වීරවංශත් ඉන්නවා යකො.
  13. xengine

    ගෝඨා මැතිදුනේ!!

    කැතම සිද්දිය කියන්නේ ගොට එක්ක RLT4U ටත් යන්න උන ඒක .
  14. xengine

    මජර නා #කි ජෙප්පෝ 🤣

    උඹට ලෙඩක්ද බන්?
  15. xengine

    TIN ගන්න බෑනේ

    ප්ලාස්ටික් බේසමක් වත් ගනින් ඉතින් දැන්.
  16. xengine

    ඇත්තටම අසාධාරණ සල්ලි යා දෙන්නෙ නැද්ද?

    එකෙන්ම සිරාම කතාව බන්. සැප කියන එක නිකන් හීනයක් වගේ වෙච්ච මිනිස්සු අසාදාරන විදියට හම්බ කරලා ෆුල් ෆන් එකේ ඉන්න උන් දිහා බලාගන අන්තිමටම හිත හදාගන්න කියන්නේ ඕක තමයි.
  17. xengine

    ඇත්තටම අසාධාරණ සල්ලි යා දෙන්නෙ නැද්ද?

    මටත් මේක හිතෙනවා ! ඇත්තටම කිව්වොත් මම දැකල තියෙන්නේ වැඩියෙන්ම සර්ව සාදාරන මිනිස්සු දුක් විඳිනවා.
  18. xengine

    ඇත්තටම අසාධාරණ සල්ලි යා දෙන්නෙ නැද්ද?

    ඉතින් ශිරන්ති කතා කරේ නැහැ කියල මයිනට පාන්ද? ලිමිනි කතා කරේ නැහැ කියල පොඩි මයිනට පාන්ද ? නෑ නේ! නෑ නේ! සල්ලි තමයි බන්!
  19. xengine

    ඇත්තටම අසාධාරණ සල්ලි යා දෙන්නෙ නැද්ද?

    ඇත්තටම අසාධාරණ සල්ලි යා දෙන්නෙ නැද්ද? පිස්සුද බන්! සාදාරණ හෝ අසාදාරන , හම්බ වෙන සල්ලි ගානට මැනේජ් කරගන්න ඕනේ! එහෙම උනොත් රාජපක්ෂ පවුල වගේ හෙනයක් වත් නැතුව ජිවත් වෙන්න පුළුවන්.

    No contents