1. xengine

    සනත් නිශාන්ත මහතාගේ රිය අනතුර නු අවස්තාවේ විඩියෝ දර්ශන

    බලපන්කො බබා හුකුන්! නිසතාන්තයගේ හොර ගැනියෙක්ද රෙකෝඩ් කරන්නේ ? අනේ එයා තමා... එන එකකවත් දාල යවන්න බැරිද... අනේ හුකේ!
  2. xengine

    සනත් නිශාන්තගේ මරණය දැක්කම මුලින්ම හිතුනේ ?

    "එඩිතර හොඳ බුරු පුතෙක් ලක් මෑණිට නැති උනා"
  3. xengine

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පනත් කෙටුම්පත සහ එළකිරියෙ හෙට දවස

    මට නිකමට හිතෙනවා මේ පනත ආණ්ඩුවට බැක්ෆයර් වෙයි කියල. මිනිස්සුනට හොරු කව්ද කියන්න ඔලුවට ගිහින් ඉවරනේ දැනටම. චන්ද කාලෙට ඕකට කවුන්ට අටැක් එකක් විදියට කරන්න තියෙන්නේ ජෙප්පොන්ට කුණු වෙන්න බනින එකනේ. අන්න එතකොට මඩ බලකායට රෙවෙන සින් එකක් වෙන්නේ බොරුවට මඩගහන්න බැරුව. පොස්ට් එකේ ඉඳන් ෂෙයාර් කරන...
  4. xengine

    4G+ coverage එක කොහොමද?

    අහ් හරි මචෝ. මම ඉන්න පැත්තට B41 නැහැ එයාර්ටෙල්. B1, B5 වලින් සිග්නල් එන්නේ. වෙලාවකට B5 ට වැටෙනවා. එතකොට ස්ලෝව් නිසා B1 එකට ලෝක කරා. එකයි අහල බැලුවේ.
  5. xengine

    4G+ coverage එක කොහොමද?

    මචන් එතකොට අපි රවුටරේක බෑන්ඩ් ලොක් කරල තිබ්බ කියපන්කො. එතකොට CA වැඩ කරනවද. නිකමට ගනින් බෑන්ඩ් 1 ලොක් කරලා තිබ්බ කියල එයාර්ටෙල් වල. b41 not available කියලත් හිතපන් ටවර් එකෙන්.
  6. xengine

    සමාජ මාධ්‍ය නියාමන පනත, මෝඩ ජවිපේ සහ ප්‍රතිසංස්කරණ තුළින් ඉදිරියට යාම....පැතුම්ගේගඩ් දීර්ඝ ලිපිය මෙන්න

    ඉන්දකින් තෝව උදේට දැන් දැක්කොත් කැඳත් නැති ගානකට එපා වෙලා ඉන්නේ. ඉන්දකින්! හෙන ගහල අකුලොලම පල!
  7. xengine

    Firewall එකක් රෙකමන්ඩ් කරන්ඩෝ!

    ප්‍රොෆෙෂනල් තියෙන්නේ මචන්. එළකිරි. මම බලන්නම්. හරි මචන් තැනක් යු. තැනක් යු . මම බලන්නම්.
  8. xengine

    Firewall එකක් රෙකමන්ඩ් කරන්ඩෝ!

    ඔව් මචන් genuine. මට මේ malware එකක් තියන්වදෝ සැකයක් තියනවා . outgoing connection හදාගන්නේ මොනුන්ද කියල බලගන්න්යි ඕනේ.
  9. xengine

    Firewall එකක් රෙකමන්ඩ් කරන්ඩෝ!

    Thanks bro. :love: Meka maru wage Machan ekath patta. eka man dan pawichchi karanawa. eke block karnna puluwan gana limit ekak thiyanwa ban free version eke. ekai wena ekak baluwe.
  10. xengine

    Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

    මොනවා උනත් @leeroxxroxx උඹ මහා සතෙක්! කිරියේ මෙච්චර ඉන්න පැචුම් දැම්මේ නැහැනේ ලිස්ට් එකට. පව් යකෝ!
  11. xengine

    Firewall එකක් රෙකමන්ඩ් කරන්ඩෝ!

    windows pc එකට Free firewall එකක් රෙකමන්ඩ් කරගන යන්ඩෝ. මට අලුත් කනෙක්ෂන් එකක් හැදෙන හැම වෙලාවකම වගේ නොටිෆිකේෂන් එකක් එන්න තිබ්බ නම් ගොඩක් හොඳයි. ඇන්ටිවයිරස් එකක් එක්කම එන එකක් නැතුව සෙපරේට් එකක් උනා නම් තවත් හොඳයි.
  12. xengine

    ගේමක් ගහන එකාට Reddit එකයි twitter එකයි හොදටම ඇති

    මේක නම් සෙට් නෑ බොසා!
  13. xengine

    කෙල්ලො අහන්න ආස බොරු මොනවද? | දැලේ දාගන්න හොද බොරු

    Z generation එකට නම් ඕක සෙට් වෙන්නේ නැහැ.
  14. xengine

    ලෝක යුද්දෙ පටන් අරන් Nukes ගැහුවොත් උඹලගෙ Survival Plans මොනාද??

    කැරට් කිලෝවක් ගන්න බැරුව ඉන්න සිංහලුන්ගේ උඹත් අහන ප්‍රශ්න!
  15. xengine

    ඒ ලෙවල්

    ඔය පොත නම් මෙලෝ රහක නැති පොත් දෙකක්. ළමයි ඕක මොන මඟුලකට ගන්නවද මන්ද.
  16. xengine

    Credit card

    බය වෙන්න එපා. ලිමිට් එක වැඩි කරගතම ටික දවසකින් බැංකුවෙන් කතා කරලා අහනවා සර් එලිගිබල් next tier කාර්ඩ් එකට. අපි පලවෙනි අව්රුද්දෙ ඇනුවල් ෆි එක අයින් කරලා දෙන්නම් අපි next tier card එකට මාරු වෙමුද කියල මාරු උනාම හම්බෙන වාසි ගොඩක් කියනවා. 99% චාන්ස් එකක් තියනව උඹ next tire එකේ card එක ගන්න. සරලයි.
  17. xengine

    ඒකත් විකුණාගෙන කන්න බලන්නේ ලංකාවේ අනාථයෝ

    එහෙම තමයි බං. දැන් මහ එකා විකුනගණ විකුනගන යන්නේ හැම එකම. අඩුම ගානේ ඌ මහජන චන්දෙකින්වත් ආපු එකෙක් යැ,
  18. xengine

    ලංකාවේ මිනිස්සුන්ගේ ඇතුලේ මෙච්චර යක්කු ඉන්නවා ද බොල?

    මොනවද මේ අහන කතා ! තිස් තුන් කෝටියක් දෙයියෝ ඉන්න එකේ ඔච්චර යක්කු ඉන්න බැරිද? මළ විකාර!

    No contents