1. xengine

    Mac Book Air M1 Projector පර්ශ්නයක්

    උඹ කිව්වා හරි. හබ් එකට බඩු පැකට් වෙලා තිබිල තියෙන්නේ. Baseus තමයි මම පාවිච්චි කර කර හිටපු hub එක. දැන් එකට power input එකයි hdmi දෙකම ගැහුවම projectare එක එක සද්ද එනවා , screen එක fliker වෙනවා එක කෙලියයි. නොර්මල් හබ් එකක් ගත්ත 2500ට අන්න එක ගින්දර වගේ වැඩ කියපන්කො.
  2. xengine

    Samsung S24 Pre-Order Open

    මේ යන ව්දියට තව ටික දවසකින් ෆෝන් ගන්න ලිසින් පැකේජස් ටිකක් දානව ලිසින් කාරයෝ
  3. xengine

    ZLT S10 unlock කරමු නේද?(1.16.9/1.17.4) - Part II

    හරි මචෝ! එළකිරි! මම දැක්ක daraz එකේ ඇන්ටනා විකුණන උන් දාල තියනව හච් band 1 සපෝර්ට් කරන්නේ නැහැ කියල උන්ගේ ඇන්ටා. මන් බැලුවේ මොකක්ද ඒ සින් එක කියල. ඇන්ටනාවේ ගහල තියන රේන්ජ් එක (1800- 2700 mhz) නම් band 1 එක තියෙන්න ඒ රේන්ජ් එකේනේ. එතකොට වැඩ කරන්න ඕනේ නේ.
  4. xengine

    Peoples bank FD Withdrawal

    නැහැ බන් මිට අවරුදු කීපෙකට කලින් මටත් සීන් එකක් උනා BOC එකේ. ඒ වෙලාවේම දුන්නේ නැහැ. ටික වෙලාවක් ගියා. අනන් මනං කතන්දර ටිකකුත් ඇහුව.
  5. xengine

    Peoples bank FD Withdrawal

    මේ කියන කතාව හරි. එක පාරටම ඉල්ලපු ගමන් කරලා දෙන්නේ නැහැ තමයි. පොඩ්ඩක් විස්තර එහෙම අහනවා. APP එකක් පාවිච්චි කරා නම් හරි.
  6. xengine

    Peoples bank FD Withdrawal

    පොලිය නම් හරියට දෙනවා නේද බන් කලට වෙලාවට. අව්ලක් වෙන්නේ නැහැ.
  7. xengine

    ZLT S10 unlock කරමු නේද?(1.16.9/1.17.4) - Part II

    බෝයිස් Airtel band 1 and Hutch band 1 කියන්නේ දෙකක්ද?
  8. xengine

    ෂෙහානි කහදවල Workholic

    මේ කාවින්ද කියන එකා නිකන් ඉන්නේ බඩු කාපර් වගේ නෙහ් ?
  9. xengine

    තිස්ස සර් කියන බම්බලපිටියේ මේ තැන ගැන දන්නවාද

    මු කෙළපු බොරු වල හැටියට හරිහමන් මිනිස්සු ටිකක් හිටියා මුව වලකට දාලා කොන්ක්‍රීට් කරලා. කොහෙද අපේ රටේ ඉන්නේ ගොන්නු ටිකක් හින්දා මූ ආතල් එකේ ටියුෂන් කර කර ඉන්නවා.
  10. xengine

    OpenAI CEO Sam Altman ties the knot 🤦

    Alan Turing.
  11. xengine

    ZLT S10 unlock කරමු නේද?(1.16.9/1.17.4) - Part II

    වැඩේ කරගත්ත මචෝ! දැන් වැඩ! :love:
  12. xengine

    ZLT S10 unlock කරමු නේද?(1.16.9/1.17.4) - Part II

    Machan supiri! default_parameter_sys ෆයිල් එකේ tr069_app_enable=1 tr069_app_enable=0 දාල තියන නිසා apply_config.conf එකේ export tr069_app_enable_s="1" export tr069_app_enable_s="0" වලට මාරු කරන්න වෙයි නේද මචන්?
  13. xengine

    4G+ Speed මදිනේ

    සමහර විට උඹේ පැකේජ් එකෙන් ලිමිට් කරලද දන්නෙත් නැහැ නේද?
  14. xengine

    තේරෙන්න තත්පර කීයක් ගියාද? 5

    විනාඩියක් වගේ ගියා. ටික වෙලාවක් බලන් ඉන්න උනා.
  15. xengine

    Social Security Contribution ගාස්තුව 🙄🙄🙄

    රෝල් එකයි tea එකයි 400 ගානක්! යසයි බෙසිකයෝ රට බේර ගත්ත විදිය.
  16. xengine

    FREE! FREE!! FREE!!

    මු නිකන් කොටුවේ හිඟන්නෙක් හිගාකනවා වගේනේ මැච් බලන්න එන්න කියන්නේ.
  17. xengine

    What are you downloading now? ⬇️

    එල එල
  18. xengine

    What are you downloading now? ⬇️

    උඹ one piece බලනවද බන් ? කේබල් එක ගහන්න එපා බන්. මගේ මදර් බෝර්ඩ් දෙකක නෙට්වර්ක් පොර්ට් ගියා අකුණු ගහපු වෙලාවල් වලදී. දැන් wifi ම තමයි. ------ Post added on 1704914095
  19. xengine

    FREE! FREE!! FREE!!

    කැත සිද්දිය කියන්නේ ටීම් එකේ 11 පවුලේ උන්වත් එන්නේ නැද්ද කොහෙද බලන්න ග්‍රවුන්ඩ් එකට. :lol:

    No contents