ඔව්, අනිවාර්යෙන් ම. අද වාහනය ගැරේජ් එකට දාලා හදන්න දුන්නා.
කීයක් වෙයි ද කියලා හවස් වෙද්දි දැන ගන්න ලැබෙයි.
කොහොමත් ඌට මට අනිත් දවසේම ඌ කරපු වැඩේට හොද පාඩමක් උගන්වන්න තිබ්බා. ඒත් රස්සාවත් එක්ක ඒකට වේලාවක් නෑ, හෙට ගෙදර ඉන්න දවස හින්දා. බයික් එකේ ගිහිල්ලා ඌට හොද ගේමක් දෙන්නයි හිතාගෙන ඉන්නේ.