පළවෙනි දවසේම ඉල්ලන ඉල්ලන හැම මගුලක් ම අරන් දෙන්න පුදුරු කරන්න එපා.
ඕනම නම් කුල් පොට් එකට ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් අරන් දියන්.
අර රු. 30 ඒවා නෙවෙයි 250ට වගේ තියෙන එකක් අරන් දියන් එතකොට තමයි පැයක් වගේ එකීත් එක්ක කතාවට උඹට සෙට් වෙන්න පුලුවන් වෙන්නේ.
එනිවේ ගුඩ් ලක් මචන්.