නංගි ගොවිගමද?
නෑ..අය්යේ මම අටළුගම
නෑ අනේ ඔයාලගේ කුලේ ගැන ඇහුවේ
කුලේ අපේ කෙනෙක් නෙවෙයි අය්යේ ගෙවල් ලඟ කෙනෙක් නෑයෙක් නෙවෙයි අපේ අය්යගෙනම් යාළුවෙක් ,මම එයාලා එක්ක කිසිම කතාවක් නෑ අය්යේ ,ඇයි කවුරුත් මොනවත් කිව්වද අපි ගැන,ඌ මගෙ පස්සෙන් ආවා තමයි,මම කැමතිවුනේ නෑ..සත්තයි..
අය්යෝ නංගි ,එහෙම නෙවෙයි...