රොසැල්ලේ S වංගුව
කොළඹ සිට 168km දුරින් හා මුහුදු මට්ටමේ සිට 1130m පමණ උසින් පිහිටි රොසැල්ල දුම්රිය ස්ථානය ප්‍රධාන මාර්ගයේ 56වන දුම්රිය නැවතුම වේ.බොහෝ හුදකලා දුම්රිය ස්ථානයක් වන මෙය ඉතා සුන්දර දුම්රිය ස්ථාන අතරින් එකකි.අවට වතුකරයේ ජනතාව තම දෛනික ප්‍රවාහන මූලස්ථානය ලෙස බාවිතා කරන මෙහි සියලූම...