IOS 10 Damme kauda???
mukuth aul ehema thiyenawada???
daapan kisi awulak ne
IOS 10 Damme kauda???
mukuth aul ehema thiyenawada???
IOS 10 Damme kauda???
mukuth aul ehema thiyenawada???

IPad Air 2 ekk thiyenawa. Brand New Condition..No any stratches.. With back cover and tempered glass. iOS 10.. rose gold 16 gb..pannala thiyenne..one aya kiyanna...

අනික අලුත් Ios10 අලුත් අප්ඩේට් එකේදි 5S එකේ Raise to Wake Option එක එන්නේ නෑ නේ. උඹලාටත් ඕය දේ වුනාද. SE එකේ නම් වැඩ.
5S එකට Raise to Wake Option එක නෑ , 6 එකටත් නෑ , 6s වගේ ඉදන් තියෙන්නේ
iPhone 5S එකේ Finger Print එක වැඩ නැත්නම් අලුතින් දැම්මොත් වැඩ කරයි ද. ඒකට කීයක් වගේ යයි ද .

iTools is not working with iOS 10 ?
iPhone 5S එකේ Finger Print එක වැඩ නැත්නම් අලුතින් දැම්මොත් වැඩ කරයි ද. ඒකට කීයක් වගේ යයි ද .
iPhone 5S එකේ Finger Print එක වැඩ නැත්නම් අලුතින් දැම්මොත් වැඩ කරයි ද. ඒකට කීයක් වගේ යයි ද .
අනික අලුත් Ios10 අලුත් අප්ඩේට් එකේදි 5S එකේ Raise to Wake Option එක එන්නේ නෑ නේ. උඹලාටත් ඕය දේ වුනාද. SE එකේ නම් වැඩ.
Mama enable karala off karala eka hema welema on wenwa display eka.Raise to wake eka nam wadak naha banMama enable karala off karala eka hema welema on wenwa display eka.
ෆින්ගර්ප්‍රින්ට් සෙන්සරේ මාරු කරොත් වැඩ කරන්නෙ නැහැ නේද, දන්න විදියට ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් එක CPU එකේ තියන Secure Enclave එකත් එක්ක Pair කරලා තියෙන්නෙ, වෙන සෙන්සර් එකක් දැම්මට ෆින්ගර්ප්‍රින්ට් වැඩ කරන්නෙ නැහැ
ඇපල් Authorized තැනකින් කරගත්තොතින් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක හරිවිදියට මාරු කරොත් වැඩ කරාවි ඒත් මම නම් හරියටම දන්නෙ නැහැ
ඔව්, SE එකේ මමත් ඔෆ් කරලා බං තියෙන්නේ. සාක්කුවේ තියාගෙන ඇවිදින කොටත් ඔන් වෙනවාද මන්දා. ඒ වගේ සැකයක් ඇති වෙන හින්දා. ඔෆ් කරලා තියෙන්නේ.
Awula thiyene phone eka athe aran wena wadakata giyama nikan wunath screen eka on wenwa 