Moratu ස්ටේසන් රෝඩ් ගාව තියෙන Ruupasinha කියන ශොප් එකේ තියෙන Electronics and Home appliance හොදයිද
W Wickybro Well-known member Jan 31, 2023 1,954 1,980 113 Oct 5, 2024 #1 Moratu ස්ටේසන් රෝඩ් ගාව තියෙන Ruupasinha කියන ශොප් එකේ තියෙන Electronics and Home appliance හොදයිද
dilshan87 Well-known member Apr 1, 2008 11,198 1 6,250 113 Sri Lanka Oct 5, 2024 #2 Oke thiyenne Ukas thiyala sinna wechcha ewa neda godakma? Reactions: Wickybro
W Wickybro Well-known member Jan 31, 2023 1,954 1,980 113 Oct 5, 2024 #3 dilshan87 said: Oke thiyenne Ukas thiyala sinna wechcha ewa neda godakma? Click to expand... Ehemada dan na
dilshan87 said: Oke thiyenne Ukas thiyala sinna wechcha ewa neda godakma? Click to expand... Ehemada dan na
SimMaster Well-known member Dec 16, 2015 9,865 13,106 113 Oct 5, 2024 #4 Wickybro said: Moratu ස්ටේසන් රෝඩ් ගාව තියෙන Ruupasinha කියන ශොප් එකේ තියෙන Electronics and Home appliance හොදයිද Click to expand... උකස් කරන බඩු තමා විකුණන්න තියෙන්නේ. ගිහින් හොයලා බලලා හොද බඩුවක් ගන්න Reactions: Wickybro
Wickybro said: Moratu ස්ටේසන් රෝඩ් ගාව තියෙන Ruupasinha කියන ශොප් එකේ තියෙන Electronics and Home appliance හොදයිද Click to expand... උකස් කරන බඩු තමා විකුණන්න තියෙන්නේ. ගිහින් හොයලා බලලා හොද බඩුවක් ගන්න
Nidarshana_k Well-known member Feb 19, 2022 29,633 1 51,360 113 ප*යාගල sorry.com Oct 5, 2024 #5 Ukas badu thiyenne oke. Samanyen warranty denne na. Un ganna kalin check karala ganne badu. Reactions: Wickybro
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ Oct 5, 2024 #7 එහෙම අවුලක් නෑ ඉතින් ..උකස් කරපුවා කිව්වට ඇත්තටම උන්ට විකුනපුවා වගේ තමා..උන් බලලා ගන්නේ.. උඹත් බලලා ගනින්.
එහෙම අවුලක් නෑ ඉතින් ..උකස් කරපුවා කිව්වට ඇත්තටම උන්ට විකුනපුවා වගේ තමා..උන් බලලා ගන්නේ.. උඹත් බලලා ගනින්.
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,968 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 5, 2024 #8 ස්ටේසන් රෝඩ් Ruupasinha සොප්