සිරාවට මම කලින් ත්රීඩ් එකකුත් දැම්මා මම යාළුවෝ එක්ක කරපු එකක් . මෙන්න මට ඇඩ් පෙන්නවා. මම කිසිම ටයිප් කිරිල්ලක් වත් කරලා නැහැ.උබට මතක හිතුවා විතරයි කියලා වුනාට ඇත්තටම උබ ඒක ටයිප් කරා, එහෙම නැත්නම් උබ ඒ සිංදුව කියන්න ඇති. මොබයිල් එක උබ කියන ඒවා අහගෙන ඉන්නෙ. ඒක නිසා තමයි hey siri , hey Google, කියපු ගමන් ප්රතිචාර දක්වන්නෙ
උදේ මම බාත් රූම් එකේ ඉන්නකොට
නිකන්ම මතක් උනා

ද උදේ මම බාත් රූම් එකේ ඉන්නකොට චින්තිගෙ ලස්සනට ඉදුන සින්දුව නිකන්ම මතක් උනා අවුරුදු ගානකට පස්සෙ . දැන් බලනකොට යූටියුබ් එකේ එක සජෙස්ට් වෙලා . කොහොමද බන් ඒක වෙන්නෙ . අනික මේ දව්ස්ටිකේ දේශපාලන සීන් බලලම එන්නෙම නිවුස් විතරයි . ඒ අතරෙ එකම සින්දුව මේක .
ow bn oka perfectly karana tharamata thamai company walata business tya ganna puluwan karnna deyak naඇත්තම කතාව ඉතින් රහස් කියලා දෙයක් නෑ. අපි කරන ඔක්කොම දන්නවා. එහෙම නොවෙන්න නම් ස්මාර්ට් පෝන්, ඊ-මේල්, ඉන්ටර්නෙට් පාවිච්චිය නවත්වන්න වෙනවා.
මේකෙ ඇත්තම සීන් එක අපි චන්දෙ දවසෙ හවස සූස්තිමත් වෙලා හීනියට බියර් පාරක් ගහල සින්දු අහගෙන හිටිය . එතනදි දිලූ බීට්ස් , යුකී ,අත්තලගේ වගේ සින්දු තමා අපි ඇහුවෙ . එතන හිටපු එකෙක් ඔය සින්දුව අහන්න ඕන කියල ඇහුව . ඌ අහන්නෙ චින්තිගෙ ඒව විතරද කොහෙද . අද උදේ ඒක මතක් වෙලා තමා හිනාගියේ යකෝ ඒ වගේ වෙලාවක චින්තිගෙ සින්දු අහන උනුත් ඉන්නවනෙ කියල . ඉතින් ඔය ඉන්දුව සජෙස්ට් වෙනවනම් ගිය සතියෙම එන ඕනනෙ . අද කොහොමද ආවෙnaggada?
ubage oluwata oka awa kiyanne, mokak hari external factor ekakin umbe memory eka retrieve karaa kiyana ekane..nikanma ehema mathak wenna widihak nane nattham..ekko uba giya bus ekaka hari oya sinduwa dala thiyenna athi..natham kohen hari ahenna athi
hithana ewa suggest wenna widihak nam danata nahane technically...but i also have experienced the same![]()
එදා බියර් බොද්දි කාපු මොනා හරි ජීරනය වෙලාවෙලා බෙට්ටක් විදිහට ගිහින් තියෙන්නේ උබ ඒ අද වොශ් රූම් හිටපු වෙලාවෙ වෙන්ඩ බැරිද. ගුදයෙන් පිටවුන් උන බෙට්ට කොමඩ් එකේ ජලය ස්පර්ශ කරන්න කලින් උ පියවි සිහියෙන් හිටපු අන්තිම මොහොත ඒ කියන්නේ එ කෑම උබේ කටට යන්න ඔන්න මෙන්න අවස්තාව මතක් වෙලා "මෙන්න මුට චින්තිගෙ සින්දුවක් දාපිය" කියලා ගුගල් දෙයියට මැසෙජ් එකක් දැම්මා වෙන්නත් පුලුවන්මේකෙ ඇත්තම සීන් එක අපි චන්දෙ දවසෙ හවස සූස්තිමත් වෙලා හීනියට බියර් පාරක් ගහල සින්දු අහගෙන හිටිය . එතනදි දිලූ බීට්ස් , යුකී ,අත්තලගේ වගේ සින්දු තමා අපි ඇහුවෙ . එතන හිටපු එකෙක් ඔය සින්දුව අහන්න ඕන කියල ඇහුව . ඌ අහන්නෙ චින්තිගෙ ඒව විතරද කොහෙද . අද උදේ ඒක මතක් වෙලා තමා හිනාගියේ යකෝ ඒ වගේ වෙලාවක චින්තිගෙ සින්දු අහන උනුත් ඉන්නවනෙ කියල . ඉතින් ඔය ඉන්දුව සජෙස්ට් වෙනවනම් ගිය සතියෙම එන ඕනනෙ . අද කොහොමද ආවෙ![]()
![]()
![]()
![]()
me comment eka kiyewwama Person of Interest TV Series eka mathak wuna. eke wenneth data walin predict karana scene ekak.උඹට suggest කරපුවා උඹෙ watch history etc ගෙ ගොඩක් data analyze කරලා උඹට suggestion දෙන්නේ most probably ඔයා ඊලගට බලන්න ඉඩ තියෙන video set එකක් ඒවත් ranking අනුව එක එක තැන් වලට යන්නේ. මං full දවසක් විතර youtube විතරක් එක දිගට පාවිච්චි කරලා තියෙනවා. උන්ට relevant video දීගන්න බැරි උනා අන්තිමේට. පුදුම data ගොඩක් collect කරන්නේ specially google/meta දෙකම අපි යන website apps හැම තැනම track වෙනවා. අපිට හිතෙන්නේ අපි හිතන දේ කතා කරන දේ අහන් ඉන්නවා කියලා. මිනිස්සු ඒ තරම් predict කරන්න පුලුවන් ඔය data වලින් අන්න ඒකයි europe එවුන් එහෙම හෙන paronoid ඔය personal data ගැන