මූං ෆොන් එක ගේන්න කිව්වොත්, ඒකයි මම කතා කලේ නැත්තේ. අනික ෆොන් එකෙන් කවුරුත් විස්තර කරන්නේ නෑ. අනික මම ෆොන් එකෙන් තමයි අර නුවර ෆොන් එවුන්ට කොල් කලේ එතකොට කිව්වා හදලා දෙන්න පුලුවන් ඩේටා වලට මොකුත් වෙන්නේ නැතිව කියලා. ගෙනියලා දුන්නාට පස්සේ බෑ කිව්වා. හරි මම දීලා බලන්නම්. ස්තුතියි මචන්.