1. xengine

    ඩොක්ටර්ස් ල රට යන එක සාදාරනද ?

    එකෙන්ම සාදාරනයි!
  2. xengine

    Naviforce ඔරලොසු හොදයිද?

    මම එකක් ගත්ත. දැනට අවරුදු තුනකට වගේ කලින්. මාස 4 න 4ට වගේ බැටරි දාන්න උනා. එපාම උනා මට නම්.
  3. xengine

    නොමැරී ඉන්න මගේ අලුත්ම product එක

    මල් වට්ටියක් තියල , සුරයක් එහෙම තියල දුන් ගහල ගන්න ඕනේ. වයර් කෑලි සෙට් එකරලා නම් ප්‍රොමෝට් කරන්න බැහැ.
  4. xengine

    නොමැරී ඉන්න මගේ අලුත්ම product එක

    මචන් ඕක පේටන්ට් කරලා ඩොලර් වලට විකුණලා ලංකාවේ නය ගෙවපන්කෝ.
  5. xengine

    ලංකාවේ හිඟන Software Company

    මට නිකමට හිතෙනවා උඹව අයින් කරන්නේ නැතුව උන් කරගත්තේ ලොකු ගොන් කමක් කියල.
  6. xengine

    සංගීත් අයියාගේ දිනී අක්කව හම්බවෙන්න ගහපු ගේම

    අපරාදේ ලංකාවට ඉන්ටර්නෙට් හම්බ උනේ,.
  7. xengine

    ඔෆ්ස් එකෙන් දීපු ලැප්ටොප් එක

    උඹ මාර ආතල් ඩයල් එකක්නේ බන්. උඹට දීපු වාහනේ පැට්‍රල් හරියන්නේ නැහැ කියල ඩිසල් එන්ජිමක් දැම්ම වගේ සීන් එකක්නේ කරලා තියෙන්නේ. අනුන් දීපු එක මොඩිෆයි කරන්න කලින් පොඩ්ඩක් අහලවත් බලන්න තිබ්බේ ඉතින්.
  8. xengine

    අලුත් ලීක් එක ඕනනම් කොමෙන්ට් දාපන්

    උඹ යකෝ! ජීවිතේට එක පාරක් බිල වෙරි වෙලා තියනවා නම් එක මතක් කර කර ඉන්නේ නැතුව ලබ්බටද ආයේ ආයේ බොන්නේ!
  9. xengine

    16 වනදායින් පසු දකුණු රටට විදුලිය කප්පාදුවක්!

    උඹේ නමේ අගට තියන එක යකෝ ඇහුවේ. :lol:
  10. xengine

    ඉලෙක්ට්‍රොනික්ස් උපාදියක්! කැමති උන් යන්න.

    මචන් මේක සහතික ඇත්ත! එකඟයි.
  11. xengine

    16 වනදායින් පසු දකුණු රටට විදුලිය කප්පාදුවක්!

    වන්නි ..... ක ? අඩෝ මන් උඹව දන්නවද මන්ද බන්.
  12. xengine

    ඉලෙක්ට්‍රොනික්ස් උපාදියක්! කැමති උන් යන්න.

    ගාන නම් පට්ටම වැඩි බන්. අවරුදු තුනට ලක්ෂ 6ක් කියන්නේ වැඩි ඉතින්.
  13. xengine

    සල්ලි Trending 1# 🔥❤️

    මේ ඩ්‍රාම එක සිරා වගේ බන්. උන්ගේ ඇක්ටින් නම් අම්මට සිරි වෙනවා. මන් මේ ඔක්කොම එනකන් ඉන්නේ එක දිගට බලන්න.
  14. xengine

    බන්දුගේ සුපිරිම ජෝක් - හිනා කාල මැරෙනවා උට්ටෝ

    තු විතරක් මට නම් කවදාවත් මුගේ මෝඩ ජෝක් වලට හිනා ගිහින් නැහැ. අප්ප්රියයි මේක නම් !
  15. xengine

    නිදි නැති රැය පුරාවට (Tribute For Needy) Acoustic Cover

    එකනේ බන්. හම්බේ ..... ලස්සන! :love:
  16. xengine

    නිදි නැති රැය පුරාවට (Tribute For Needy) Acoustic Cover

    බටගොඩගේ දුවගේ ලස්සන..................:love::love::love::love::love:
  17. xengine

    මේකි බදින්න ව⁣ගේ ලෑස්තිය.

    මට නම් දැක්ක දවසේ ඉඳල පොඩ්ඩක්වත් සෙට් උනේ නැති එකියක්. මොකක්දෝ අමුතු වයිබ් එකක් තියනවා සෙට් වෙන්නෙම නැහැ.

    No contents