ලංකාවේ බන් නීතියෙන් තියෙනවා සින්දුවක අයිතිය බෙදෙන්න ඕනේ විදියල. ගායකයාට, ලියපු එකාට , සින්දුවේ මියුසික් කරපු එකාට ඔන්න ඔහොම. එතකොට ඒ සින්දුව කියල හම්බ කරන සල්ලියක් තියෙනවා නම් අර අයිතියේ විදියට බෙදිලා යනවා. මු ඉතින් ඔය ඉල්ලනේ උගේ පංගුව වෙන්න ඇති. බටගොඩ බොසා ගෙවල නැතුව ඇති.