1. xengine

    දැන් වාර විභාග තියෙන්නේ එකයිද?

    තාම එහෙම හරියටම කරන්නේ නැහැ, මොකද පලවෙනි වර විබාගේ තිබ්බ පහු ගිය දවස් වල ඉස්කෝල වල.
  2. xengine

    උබලට කොයින්ද මේවා🤣.kfc🔥

    යන්නේ නෑ. අද නම් යන්නෙම නැහැ කියල ඉද්දි ඕක ඉස්සරහින් යද්දී එන සුවඳට නිකන් දැනෙන්නේ චිකන් කෑලි මට කතා කරනවා කරනවා වගේ . :lol:
  3. xengine

    දැන් වාර විභාග තියෙන්නේ එකයිද?

    එහෙම කොළ නැති සින් එකක් නැහැ බන්. බොරුව කරන්නේ බන් උන්. බූක්ෂොප් වල බලපන්කො කියන තරම් අඩු නැහැ. stock ගහගන ඉන්නවා. හැබැයි ඇහුවොත් කියන්නේ නැහැ කියල තමයි.
  4. xengine

    උබලට කොයින්ද මේවා🤣.kfc🔥

    අඩෝ ගිය මාසේ kfc එකෙන් තනියම සැරෙන් සැරේ කාල මාසේ එකතුව බලද්දී kfc එකටම 25ක් විතර ගිහින්. :lol:
  5. xengine

    දැන් වාර විභාග තියෙන්නේ එකයිද?

    ළමයි ටික හැඳි ගාවල දාන්න හදන්නේ. එක්සෑම් කියන එක කරුමයක් තමයි. හැබැයි අවරුද්දකට පාරක් විබාගයක් තියපුවම වෙන්නේ ළමයාගේ තත්වේ මැනගන්න විදියක් නැතුව යන එක. ළමයට ළමයාගේ තත්වේ තේරෙන්නේ නැති එක මාර අව්ලක් බන්. අන්තිමට වෙන්නේ බුරුතු පිටින් කෙලවගන්න එක. මොනවා උනත් අපි එක term එකක ලකුණු අඩු උනොත්...
  6. xengine

    Telegram Leech/ Mirror Groupවල අවසානය ?

    අඩෝ එල!
  7. xengine

    Telegram Leech/ Mirror Groupවල අවසානය ?

    torrentcheap eka lankawe ekekgeda ban?
  8. xengine

    නීතිමය උපදෙසක් අවශ්‍යයි - ඉඩමක් සම්බන්ධව

    මන් අහල තියනව මචන් කෙස් එකක් එනවා කියල. අවට සිමාවේ ඉඩම් වල මිල ගණන් වලට සාපේක්ෂව සාදාරන හේතුවක් නැතුව මිල අඩුවෙන් දාල තිබ්බම උඹට දාර පැකට් එකක් සෙට් වෙනවලු. දන්නා අය කියයි.
  9. xengine

    මචන්ලා උඹලට ටයිම් එක සෙන්ස් වෙනවද ඉස්සර වගේ?

    මාර කෙස් එක බන්. සිරාවට. නිකන් වෙලාව යනවා විතරයි . කරපු මගුලක් නැහැ වගේ අන්තිමට.
  10. xengine

    මචන්ලා උඹලට ටයිම් එක සෙන්ස් වෙනවද ඉස්සර වගේ?

    මේකයි කතාව බන්. දැන් අවරුදු දෙකක විතර ඉඳල මට ටයිම් එක සෙන්ස් වෙන්නේ නැතුව ගිහින් වගේනේ බන්. ඒ කියන්නේ සතියක් ඉවර වෙලා සතියක් පටන් ගද්දීත් හරියට නිකන් සතියක් ගෙවුනේ නැහැ වගේ හැඟීමක් තියෙන්නේ. නිකන් අද ඉට්යේ වගේ. පැය 24 යනවා කියන එක දැනෙන්නේ නැහැ. දැන් මේ අව්රුද්දේ මාස 8ක් ඉවරයිනේ බන්. ජනවාරි...
  11. xengine

    මල් මල් හිනා 🤩

    සින්දු කියන්නයි නටන්නයි දෙකෙක් කරන්න බෑ යකෝ!
  12. xengine

    Dulani Anuradha leak ❌❌

    මටත් ඕකම හිතුන.
  13. xengine

    මේ තුනට අහු වුනේ නැද්ද?

    ගැම්මක් තමයි! පරිනත අල්ට්‍රා පෝ!
  14. xengine

    ජපන්නුලු ලෝකෙන්ම වැඩියෙන්ම bus jack ගහන්නේ.

    කොටා ජපානෙට පැනලවත්ද ?
  15. xengine

    10,000ක් තියනව. තව ටිකයි අඩු.

    මගේ අම්මෙහ් ගණන්!
  16. xengine

    කපුගේ

    හිත හොඳ මිනිස්සුන්ට කෙල වෙනවා කියන්න වෙන උපමා මොකටද බන්! (මෙව්වා සිරා සිද්දි නම්)
  17. xengine

    best entrepreneur

    මුන් දෙන්න වොයිස් වෙනස් කරන්නේ නැතුව කරා නම් හොඳයි වගේ බන්.
  18. xengine

    Answered දවස් 15 පරණ site එකට AdSense ගත්තා

    Thanks machan. තව විස්තර ටිකක් තියනවා අහගන්න. ශේප් එකේ අහන්නම්කො.
  19. xengine

    Answered දවස් 15 පරණ site එකට AdSense ගත්තා

    මචන් උඹ සයිට් එකෙන් සයිට් එකට වෙනම adesense accounts හදනවද? මන් කියන්නේ goolgle accounts හදනවද?

    No contents