1. xengine

    80s 90s ඉපදුන අය මේක අහනකොට මොනවද මතක් වෙන්නෙ

    අඩෝ ඒ වචන ටික දිව අග තිබ්බ හරියට මතක් උනේ නැහැ කියපන්කො. :love: හවස 5 විතර ඉඳන් 7 විතර වෙනකන් කීපාරක් නම් යන්න ඇද්ද TV එකේ ඔය ඇඩ් එක :love: ------ Post added on 1688320921
  2. xengine

    80s 90s ඉපදුන අය මේක අහනකොට මොනවද මතක් වෙන්නෙ

    Kandos චොකලට් ඇඩ් එකක් වගේ මතක් වෙනව
  3. xengine

    කළු හු@#$

    කලු කුඹි නම් කමක් නැහැ කියපන්කො. අපේ ගෙදර ඉන්නවා තෙල් කුඹි කියල ජාතියක්. උන් නොකන එකක් නැහැ කියපන්කො. කිරිපිටි පැකට්, පැකට් එක විදගන ඇතුලට යනවා. ඒ අස්සේ ඒ බෙසිකයෝ ඇඟට අවොත් කනවා පලු දාන්න!
  4. xengine

    Dialog Outdoor Unit එකට Speed Cell එකක් හොයාගමු

    Umbe monthly usage eka GB keeyak wageda ban?
  5. xengine

    ඔන්ලයින් බිස්නස්වලටත් බදු

    Mmmm issara nam ohoma kiwwe naha needa umba? Kade yana kaale?
  6. xengine

    මට සෙම , හතිය අඩුවෙන්නෙ නෑ

    Mama machan homeopathy dokekgen beheth gatha. dan awrudu 7kin withara mata vees eka hadune naha. issara hamadaama paandarata papuwa ruun ruuun ganawa.
  7. xengine

    අ‍ාදිත්‍යා වැලි**ත්ත 🤣🙏

    කඳු මැදින් දිවෙන පාරද ?
  8. xengine

    online ක්‍රමයට විකිණිය හැකි භාණ්ඩ තොගයක් ඉක්මනින් විකිනීමට ඇත (පරණ තොග මිලට)

    මේ තොගේ ද නැත්තන් මෙව්වා තොගේ ද ? :lol: මොකක්ද උඹ කියන්න හදන්නේ ?
  9. xengine

    බිස්කට් මිල අඩු වේ

    උබලට තේරිලා නැද්ද දැන් තියන කෑම ජාති වල මෙලෝම රහක් නැහැ කියල? ක්‍රිස්කෝ එකත් නිකන් මොකක්ද මගුලක් කරලනේ. ඉස්සර තිබ්බ ගතිය ඇත්තෙම නැහැ. කිරිපිටිත් එහෙමයි. මහා මුස්පේන්තු රහක් එන්නේ.
  10. xengine

    Ape මුල් ඇඳුම් බල්ලට මොඩ් කරන එක නවත්තමු. ෆැෂන් and dancing groups අපේ සංස්කෘතිය කනවා යකෝ.

    රැක ගන්න ඕනේ ඕනේ කියනව නම් ඉතින් කුලේ එහෙම බලල අවසර දෙමු අදින්න! අන්න එතකොට තමයි රකින්න ඕනේ ඕනේ කියන උන් ඇඹරිලා යන්නේ.
  11. xengine

    Hirdaramani සමූහයෙන් නිවේදනයක්

    අඩෝ මේකේ එකෙක් හැමනි හැමනි හිටිය නේද ජෙප්පෝ වහල දැම්මේ කියල? උ ලිඳේ ද දැන් එතකොට? :lol:
  12. xengine

    ගෝල්ෆේස් අරගලයේ ප්‍රබල සාමාජිකයා මෙහෙය වූ ජංගම ගණිකා ජාවාරමක් වටලයි

    හැබැයි මෙහෙමයි කලබ් වසන්තත් අරගලේට pns එකෙන් කෑම එහෙම ඔර්ඩර් කරලා දුන්න. ඌව වෙන්න බැරිද මේ අල්ලලා තියෙන්නේ ?
  13. xengine

    Vue.js developers vacancy

    අඩෝ මම vue dev කෙනෙක් ආ! දැන් අවරුදු 5ක් විතර vue. :lol:
  14. xengine

    මැයි 18

    මගේ friend list එකේ පුන්නකු බයියෝ සෑහෙන ගේමක් ගැහුවා මයින්ද මාත්තයගේ 4ටො එකක් එහෙම දාල පොස්ට් ටිකක් රිච් කරගන්න. බැරි උනා! :lol:
  15. xengine

    The Covenant (2023)

    හොඳ ෆිල්ම් එකක්!
  16. xengine

    Microsoft Learn Cloud Skills Challenge

    Adooo Thanks!
  17. xengine

    ඉෂාන් ජයසූරිය නොහොත් ඉරේෂාන් සිරිවර්ධන - බයි කැම්පේන් විරුවෝ අංක 01

    මන් මේ කල්පනා කරේ මේ ආගම් කියන එව්වා අමුලික බොරුනේ බන්. මේ රටේ මිනිස්සුන්ගේ රීරි මනසේ උරා බීපු අසමජ්ජාති කාලකන්නි යස අගේට ඉන්නේ.

    No contents